බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වී තිබුණ පලියට කොටලා වෙළෙඳපලට දාන්න බෑ… ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු ඇවිත්ම හොඳ උත්තරයක් දෙන්නම්… රත්න සහල් මිත්‍රපාල වෙළෙඳ ඇමතිට කියයි!

by editor
දෙසැම්බර් 7, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

වී තිබූ පමණින් එක්වර සහල් කර වෙළෙඳපලට නික්තු කිරීමට සේවකයින් දහසක් පමණ සිටින මහා පරිමාණ ව්‍යාපාරිකයෙක් ලෙස තමන්ට නොහැකි බවත් වෙළෙඳ ඇමති වසන්ත සමරසිංහ විසින් ජනතාව නොමග යවන සුළු ප්‍රකාශ කරන බවත් නිව් රත්න සහල් අධිපති ලංකේශ්වර මිත්‍රපාල ප්‍රකාශ කරයි.

ඔහු මේ බව පැවසුවේ  “සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තු සාමාජික මහා පරිමාණ හාල් මෝල් හිමියා  සහල් ඇටයක්වත් වෙළෙඳපලට නිකුත් නොකර තොග සඟවාගෙන සිටින බවට” වෙළෙඳ    අමාත්‍ය වසන්ත සමරසිංහ විසින් කළ ප්‍රකාශයට  මාධ්‍ය සාකච්ඡාක්  කැඳවා පිළිතුරු දෙමිනි.

ඔහු පවසන්නේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ ඉන් පසු  මේ සම්බන්ධව වාඩාත් හොඳ උත්තරයක් වෙළෙඳ ඇමතිවරයාට ලබා දෙන බවය.

“මම කියනවා ගරු වෙළෙඳ ඇමති තුමාට ඕන වෙලාවක මගේ ආයතනයට ඇවිත් පරීක්ෂා කරන්න. ලේකම්වරයෙක් එවන්න. මම පටවන සහල් ප්‍රමාණය මම ඔප්පු කරලා පෙන්වනවා.  මගේ නිශ්පාදනය මම ඔප්පු කරලා පෙන්නනවා. මගේ ගාව තියන වී ප්‍රමාණයත් ඔබතුමාට බලා ගන්න පුලුවන්. “

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

“අපි ගාව වී තිබුණා කියලා අද සියල්ල කොටලා වෙළෙඳපලට දාන්නේ නෑ. මගේ වී මෝලේ සේවකයින් දාහක් වැඩ කරනවා.  එතකොට ඊලඟ  තන්නේ අස්වැන්න ලැබෙනකම් මම මේ වී ටික පරිස්සම් කරගෙන දිනපතා නිශ්පාදනය කරමින් වෙළෙඳපලට යවන්න ඕන. පෙබරවාරි 1 වැනිදා වෙනකම් මගේ වී ටික පරිස්සම් කරගෙන මම වෙළෙඳපලට සහල් යවන්න ඕන. නාඩු සම්බා, කීරි සම්බා, සුදු කැකුළු සියල්ල අපි  වෙළෙඳපලට යවනවා. නමුත් වෙළෙඳපලට අපි යවන ප්‍රමාණය සාමාන්‍ය වෙළෙඳපලේ තියන  හිඟයත් එක්ක සෑහීමකට පත් වෙන්නේ නෑ. “

“උදාහරණයක් විදිහට ජනවාරි සිට මාස් පතා මෝලෙන් සහල් නිකුත් කරලා තියන ප්‍රමාණයක් තියනවා. ගණන් හදලා බැලුවොත් නොවැම්බර් මාසේ දක්වා දෙසැම්බර්  මාසේ තමයි  වැඩිපුරම සහල් යවලා තියෙන්නේ. “  එම මාධ්‍ය සාකච්ඡාව නිවුස් ෆස්ට් විසින් වාර්තා කර තිබුනේ පහත ආකාරයටය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විදෙස් තරගාවලි 3ක් සඳහා තෝරාගෙන තරගාවලි තුනේම බංකුවේ තැබූ  යොවුන් ක්‍රීඩකයෙක් ගැන අවාසනාවන්ත කතාවක්…

Next Post

ලොහාන් 09 දා තෙක්  රක්ෂිත බන්ධනාගාරයට…

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.