සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වී අලෙවි මණ්ඩලයේ පාඩුව රුපියල් බිලියනය පනී… වත්කම් ඍණ අගයක… විගණනය කියයි!

by editor
පෙබරවාරි 12, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

වී අලෙවි මණ්ඩලය රුපියල්  එකසිය විසි හතර කෝටි, අසු හත් ලක්ෂ, තිස් නව දහස් හැත්තෑ නමයක (1,248,739,079) ක පාඩුවක් ලබා ඇති බව  ජාතික විගණන කාර්යාලය  විසින් වී අලෙවි මණ්ඩලය සම්බන්ධයෙන් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

වී  අලෙවි මණ්ඩලය 2020 වර්ෂයේ ලබා ඇති පාඩුව 2019 වර්ෂයට සාපේක්ෂව රුපියල් පනස් කෝටි, හැත්තෑ ලක්ෂ, හැත්තෑ පන් දහස්, අටසිය හතරකින් (507,075,804)  වැඩිවි ඇති බවද විගණන වාර්තාවේ සඳහන්වේ.

මෙකි පාඩුව  සඳහා  රුපියල් තුන්කෝටි, හැට හත් ලක්ෂ, අනු හය දහස්, හයසිය තිස් අටකින් (36,796,638) වෙනත් ආදායම් අඩුවිම හා  මුල්‍ය වියදම රුපියල් හෑත්තෑ එක් කෝටි, හෑත්තෑ දෙලක්ෂ, විසිපන් දහස්, අටසිය විසි හතරකින් (717,225,824) කින්  වැඩිවීම හේතුවී  ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

වී අලෙවි මණ්ඩලය විසින් මහා භාණ්ඩාගාරය සදහා  රුපියල් හයසිය හැට අට කෝටි,හතලිස් පන් ලක්ෂ, පනස් හතර දහස්, පන්සිය තිස් හතරක මුදලක් (6,684,554,538) ගෙවීමට තිබු අතර එම මුදල 2023  වර්ෂයේ  අප්‍රේල් මස 30 වැනිදින දක්වා නිරවුල් කිරිමට කටයුතු කර නොතිබු බවද  විගණනය මගින් අනාවරණය කොට ඇත.

වී අලෙවි මණ්ඩලය විසින් මිලදි ගෙන තිබු වී තොග වෙළඳපොළ මිලට හා පිරිවැය මිලට වඩා  අඩු මිලකට විකිණීම හේතුවෙන්  ඊළඟ කන්නයේ වී මිලදී ගැනිම සඳහා  අවශ්‍ය අරමුදල් සහ පාඩු පියවා ගැනීම සඳහා  භාණ්ඩාගාරයෙන් හා රාජ්‍ය බැංකුවලින්  ණය පහසුක්ම ලබාගෙන තිබුණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

රාජ්‍ය බැංකු දෙකකින් ලබාගෙන තිබු  ණය සඳහා 2020 වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනි දිනට ගෙවිය යුතු මුදල රුපියල්  මිලියන 22,652.79ක් බවද  විගණන වාර්තාවේ සඳහන් වේ.

මේ සඳහා ගෙවිය යුතු පොලී මුදල රුපියල් මිලියන 28.67කි.  වී අලෙවි මණ්ඩලයට  කෘෂිකර්ම අමාත්‍යංශය ඇතුළු විවිධ ආයතනවලින්  රුපියල් තුන්සිය හැත්තෑ කෝටි, හැට හත් ලක්ෂ, තිස් හත් දහස්, අනූ අටක (3,706,737,098)  මුදලක්  ලැබිමට තිබුණි. මේ අතර   වී මෝල් හිමියන්ගෙන් ලැබිමට ඇති ණය මුදල හයකෝටි, දාසය ලක්ෂ, අනු නව දහස්  ,නවසිය පනස් එකකි (61,699,951) .

වි අලෙවි මණ්ඩලයේ වත්කම්ද  සෘණ අගයක් බවට වර්ධනය  වී  ඇති අතර  මේ නිසා වී අලෙවි මණ්ඩලය රාජ්‍ය මුල්‍ය අනුග්‍රහකයින් තොරව පවත්වාගෙන යාමට නොහැකි  තත්වයක් උදා වී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරින් ගුවන්ගත වූ ශ්‍රී ලංකන් යානයක් හදිසි ගොඩබැස්වීමක!

Next Post

ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයන්ට ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ගෙවීම් පහසුකම්! ජනපති ඉන්දීය අගමැති එක්වී ක්‍රමය හඳුන්වා දෙති…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.