බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විශේෂිත පුහුණුව ලද 300ක භට කණ්ඩායමක් ඕනෑම මොහොතක තුර්කියට යැවීමට සූදානමින්!

by editor
පෙබරවාරි 12, 2023
in පුවත්
Earth
Share on FacebookShare on Twitter

දැවැන්ත භූමි කම්පා ආපදාවකට ලක් වූ තුර්කි රාජ්‍යයෙන් නිල දැනුම් දීමක් කළ සැණින් හදිසි ආපදා කටයතු සඳහා පූර්න පුහුණුවක් ලත් හමුදා භටයින් 300ක ඛණ්ඩයක් මේ වනවිට සීරුවෙන් තබා ඇතැයි   යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක සහ ජනමාධ්‍ය අධ්‍යක්ෂ  බ්‍රිගේඩියර් රවී හේරත් පවසයි.

එහෙත්  ශ්‍රී ලංකා හමුදා ඛණ්ඩය දසූදානමින් සිටියද එරට පවතින දැඩි ශීත කාලගුණික තත්වය හේතුවෙන් පවතින තත්ත්වයට මුහුණ දිම සඳහා පවතින ප්‍රායෝගික අපහසුතා මත තුර්කි රාජ්‍ය්‍ය ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපීය රටවලින්  සහන සේවා  කණ්ඩායම්  ගෙන්වා ගැනීමට සම්බන්දයෙන් යම් පසුබෑමක් පෙන්නුම් කරන බව අනාවරණයවේ.

එහෙත් යම් කැඳවීමක් ලදහොත් වහාම මෙහෙයුම් සඳහා එක්වීමට ශ්‍රී ලාංකික භට පිරිස් සුදානමින් සිටිති.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් පවසන්නේ  යුද හමුදා වෛද්‍ය බළකාය, ඉංජිනේරු රෙජිමේන්තු සහ ආපදා ප්‍රතිචාර සහන මෙහෙයුම් ඒකකය ඇතුළු නිලධාරීන් 26 දෙනකුගෙන් සහ සෙසු නිලයින් 26 දෙනකුගෙන් යුත් මෙම  කණ්ඩායම දැනුම් දීම ලැබී පැය 12ත් 24ත් ඇතුළත ඕනෑම වේලාවක පිටත්ව යාමට සූදානම් බව ය.

“තුර්කි රජයේ නිල ඉල්ලීම තුර්කි තානාපති කාර්යාලයට සහ විදේශ කටයුතු අමාත්‍යාංශයට ලැබුණු පසු, පැය 12 සිට 24 දක්වා කාලය තුළ මේජර් ජෙනරාල්වරයෙකු සහ බ්‍රිගේඩියර්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් හමුදා කණ්ඩායම තුර්කියා වෙත යවන්න අපට  පුළුවන්. “ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා  පැවසීය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

“අපගේ හමුදා කණ්ඩායම ශීත ඍතු ආම්පන්න සහ ශීත ඍතු සෙවීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා භාවිතා කරන උපකරණ වලින් සමන්විතද යන්න පිළිබඳව විමසීම් කරනු ලැබුවා.  ,” යුධ හමුදාවේ ඉහළ පෙළේ නිලධාරියකු සන්ඩේ ටයිම්ස් පුවත් පත වෙත ප්‍රකාශ  කර තිබුණි.

නවතම සංඛ්‍යාලේඛනවලට අනුව,   රටවල් 95 ක් තුර්කියට  ආධාර ලබා දී තිබේ.  රටවල් 56 ක විදේශීය හමුදා සහ විශේෂිත ගලවා ගැනීමේ නිලධාරීන් 7000 ක් පමණ දැනට තුර්කියේ මෙහෙයුම්වල නිරතව ඇත.

මේ  භට පිරිස් සඳහා ගමන් වියදම්    රජය විසින් දැරිය යුතුවේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රට ආසන්නයේ භූ තල මායිමක් නිර්මාණය වෙලා… අපි අනාගත භූ කම්පන අනතුරක ද? – මහාචාර්ය අතුල සේනාරත්න පැහැදිලි කරයි!

Next Post

අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වකුමාර් ගජේන්ද්‍රන් ඇතුළු 18 දෙනා ඇප මත නිදහස්…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.