සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදෙස්ගත වීම සඳහා පස් අවුරුදු නිවාඩුව අනුමත කරගන්න උතුරේ  රජයේ වෘත්තිකයන්ගෙන් දිනකට අයදුම්පත් සියකට වඩා තවමත් ලැබෙනවා… උතුරු පළාත් ආණ්ඩුකාරවරිය කියයි…

by editor
පෙබරවාරි 11, 2024
in පුවත්
Charls

පී.එම්.එස්.චාර්ල්ස්

Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

වසර පහේ නිවාඩුව අනුමත කරගෙන විදෙස්ගතවීමට අයදුම් කරන උතුරු පළාතේ  වෘත්තිකයන්ගේ සහ බුද්ධිමතුන්ගේ අයදුම්පත් සෑම දිනකම සියයකට වඩා ලැබෙමින් ඇති  බව  උතුරු පළාත් ආණ්ඩුකාරිණි පි.එම්.එස්.චාර්ල්ස්    ඊයේ (10) පැවසුවාය.

ඇය මේ බව පැවසුවේ  රුපියල් තුන් කෝටි අසූ ලක්ෂයක් වියදම් කරමින්  මන්නාරම රෝහලට මන්නාරම සුභසාධක සංගමයේ ලන්ඩන් ශාඛා  සාමාජිකයින් විසින් ඉදි කර දෙන ලද මාතෘ වාට්ටුවක් සහිත නව වාට්ටු දෙකක් දෙකකක් විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

වාට්ටු සංකීර්ණය විවෘත කළ අවස්ථාව…

මෙහි දී  ආණ්ඩුකාරවරිය පවසා සිටියේ මේ මෙහොත මාතෘ භූමිය වෙනුවෙන් ද්‍රවිඩ ඩයස්පෝරාවේ උදව් අවශ්‍යම මොහොත බවත් මෙවැනි සමාජ සුබසාධන ව්‍යාපෘති දෙමළ ඩයස් පෝරාවෙන් බලාපොරොත්තු වන බවත්ය.

රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ  වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය නිලධාරීන් රට හැර යාම දැවැන්ත අභියෝගයක් බවත් එවැනි අභියෝග හමුවේ ජනතාව වෙනුවෙන් සේවය සැලසීමට සිදුවූ දුෂ්කර කාලයක් ගත කරමින් සිටින බවත් ඇය කීවාය.

මන්නාරම සහ මුලතිව් රෝහල් දෙක ඉදිකිරීම සම්බන්ධයෙන් ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කර ඇති බව කී ආණ්ඩුකාරවරිය ඒ සම්බන්ධයෙන් අඛණ්ඩව සාකච්ඡා කරමින් සිටින්නේ යැයි  පැවසුවාය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ වන විට අතහැර දමා ඇති ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සඳහා ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බවද  ආණ්ඩුකාරවරිය කීවාය.

පළාතේ පවතින සෑම ක්ෂේත්‍රයකම ‌සෞඛ්‍ය සේවක හිඟය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය සමඟ සාකච්ඡා කර විශේෂ ක්‍රියාමාර්ගයක් ගෙන ඇති බවත් ඇය කීවාය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

උණවටුන මුහුදු තීරයේ දිය නාමින් සිටි රුසියානු ජාතික ඉංජිනේරුවෙක් දියේ ගිලී මරුට…

Next Post

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ආනයනය කළ ඖෂධ තොග  මාස පහක් තිස්සේ අනාරක්ෂිතව කන්ටේනර් පර්යන්තවල… වෘත්තීය සමිති සෞඛ්‍ය ලේකම් දැනුම්වත් කරයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.