බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ බොරුකාර ලේකම් ගල් අඟුරු හොරකම ප්‍රශ්න කළ විගණකාධිපතිට නින්දා කරලා…

by editor
ඔක්තෝබර් 7, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

නොරොච්චෝලේ ලක්විජය  ගල් අඟුරු බලාගාරය සඳහා  (2020 – 2025)  ගල්අඟුරු මිලදි ගැනිමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් නිකුත්කොට ඇති විගණන කෙටුම්පතට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් පිළිතුරු ලබාදිමේ දි  විගණකාධිපතිවරයාගේ කාර්යභාර්ය අවමානයකට ලක්කොට තිබු බව ජාතික විගණන කාර්යාලය පවසයි.

ඔස්ට්‍රේලියවෙන්   ගල්අඟුරු නැව්වාර 105ක් ආනයනය කොට ඇති තත්වයක් තුළ  සත්‍ය පසෙක දමා  විගණන නිරික්ෂණ ලෙස  හිතළු සඳහන් කර ඇති බවට සිය පිළිතුර මගින්   විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් විගණකාධිපතිවරයාගේ කාර්යභාර්ය අවමානයකට ලක්කොට ඇති බවද විගණන කාර්යාලය පෙන්වාදෙයි.

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා එසේ සඳහන් කළද මේ දක්වාම  ඔස්ට්‍රේලියාවෙන් ගල්අඟුරු  ආනයනයක් සිදුකරනොමැති බව  ගල්අඟුරු  සමාගම විසින් විගණනයට  තහවුරුකොට ඇති බවද විගණන කාර්යාලය පවසයි.

මෙම තත්වය තුළ අමාත්‍යංශයේ ලේකම්වරයා විසින්  නිසි විචක්ෂණභාවයකින්  හා  වෘත්තියභාවයකින් තොරව  පිළිතුරු සපයා ඇති බව නිරික්ෂණය වන බවද විගණන කාර්යාල පවසයි.

එමෙන්ම අමාත්‍යංශයේ ලේකම්වරයා විසින්  2022 සැප්තැම්බර් මස 22වනදින  අමාත්‍යමණ්ඩලය වෙත ඉදිරිපත්කොට ඇති සංදේශයේ  නිර්දේශිත අංක 3  (ආ) I යටතේ Black Sand Commodities සමාගම වෙත  අංක 05 සෘජු ප්‍රසම්පාදනයෙන්  නැව්වාර 02ක් ප්‍රදානය කොට ඇති බව සඳහන් කොට තිබුණි.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

එහෙත් එකි සමාගම වෙත එලෙස ප්‍රසම්පාදනයක්  ලබා දි නොතිබු බව විගණන කාර්යාලය පවසයි. අමාත්‍යංශ ලේකම්වරයා විසින් අමාත්‍යමණ්ඩලය වෙත නිරවද්‍ය නොවන සහ තහවුරුකළ නොහැකි තොරතුරුද ඉදිරිපත් කොට ඇති බව විගණන වාර්තාවේ සදහන් කොට ඇත

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

උසස් පෙළ ජනවාරියට කල් යයි ! ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් 18…

Next Post

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා ලෝක උරුම නකල්ස් රක්ෂිතයට මායිම්ව අනවසර හෝටලයක් ඉදි කරලා

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.