බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැට උඩ සිටින ඉම්රාන් ඛාන්…

by Lankasara News
මාර්තු 22, 2022
in පුවත්
Imran Khan
Share on FacebookShare on Twitter

පාකිස්ථානයේ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් විසින් තමන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට සමත් වුවත් එරට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි වීමේ අවාදානමකට මුහුණ දී තිබේ.

ඒ අනුව එවැනි අවස්ථාවකදී නිර්මාණය වන අර්බුදකාරී තත්ත්වය සමථයකට පත්කිරීමට එරට ජනාධිපතිවරයාට මැදිහත් වීමට සිදුවනු ඇති බවද පාකිස්ථාන මාධ්‍ය වාර්තා කරයි.

පාකිස්ථා ව්‍යවස්ථාවට අනුව එරට ජනාධිපතිවරයාට අග්‍රමාත්‍යවරයා සතුව බහුතර බලයක් නොපවතින බවට හැඟුණහොත් අග්‍රාමාත්‍යවරයා කෙරෙහි විශ්වාසය පළකරන පිරිස පිළිබඳ සොයා බැලීමට ඡන්දයක් කැඳවීමට හැකියාව පවතී. කෙසේ වෙතත් පාකිස්තාන ජනාධිපතිවරයාට විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට නොහැති බවද සඳහන් කළයුතුය.

ඒ අනුව අග්‍රාමත්‍යවරයාට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් සංඛ්‍යාත්මකව නොපැවතියද ජනාධිපතිවරයා හට අග්‍රාමාත්‍යවරයාට බහුතර බලයක් ඇතැයි හැඟේනම් විශ්වාසභංගය යෝජනාවක් ගෙන ඒමට නොහැකි බවද පාකිස්ථාන මාධ්‍ය පේනවා දෙයි. පාකිස්ථාන ජාතික සභාව ආසන 342කින් සමන්විත අතර ඉම්රාන් ඛාන් නායකත්වය දරන ආණ්ඩු පක්ෂයට මේවන විට ආසන 178 පවතියි. කෙසේු වෙතත් පාකිස්ථානයේ ජාතික සභවේ බහුතර බලය ලබා ගැනීමට ආසන 172ක් පැවතිය යුතු අතර යම් හෙයකින් පාලන බලය හිමි සන්ධානයේ මන්ත්‍රීවරුන් 7දෙනෙකු විපක්ෂයේ අසුන් ගතහොත් ඛන් හට සිය බලය අහිමිවීමේ දැඩි අවධානමක් නිර්මාණය වි තිබේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ඉම්රාන් ඛාන් පලානය දැඩි චීන හිතවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතරම රුසියාව සමඟද සම්බන්ධතා වර්ධණය කර ගැනීමට උත්සුක විය. ඒ අනුව යුක්‍රේන අර්බුදය අතරතුරදීම කාන් රුසියානු ජනාධිපති හමුවීමටද පියවරගෙන තිබිණි.

Share69Tweet43
Previous Post

පසුගිය මාස 03 තුළ  දුම්රිය මාර්ගයේ ඇණ සහ පට්ටම් 7000ක් ගැලවූ කොල්ලකරුවන් අත්අඩංගුවට…

Next Post

මුස්ලිම් කොංග්‍රසයත් සමුළුව අත් හරී… බදියුදීන් තාම වැට උඩ!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.