බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වනිඳුට එක්දින තරගාවලිය අහිමි වෙයි… නවසීලන්ත සුපිරි වේග පන්දු යවන්නාත් යළි සිය මවු රටට පිතටව යයි!

by editor
නොවැම්බර් 12, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

වනිඳු හසරංගට නවසීලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය අහිමි වී තිබේ. දෙවැනි විස්සයි20 තරගයේදී පන්දු යවමින් සිටියදී වම් පාදයේ මස්පිඬුවල ආබාධයකට ලක්වීම හේතුවෙන් හසරංග නැවත කොළඹට ගෙන්වා ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කර ඇත. හසරංග වෙනුවට දුෂාන් හේමන්ත සංචිතයට කැඳවා තිබේ.

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය හෙට (13) ආරම්භ වන අතර ඉතිරි එක්දින තරග දෙක නොවැම්බර් 17 සහ 19 යන දිනවල පැවැත්වීමට නියමිතය. පළමු තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීත් අවසන් තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීත් පැවැත්වේ.

මේ අතර ඉරිදා දිනයේදී විස්සයි 20 තරගාවලියේ තියුණු ජයග්‍රහණයක් ලබා සම කළ නවසීලන්තය එක්දින තරගාවලිය සඳහා සිය ප්‍රධාන වේග පන්දු යවන ක්‍රීඩක ලොකී ෆර්ගියුසන් නොමැතිව ද තරග වදිනු ඇත.

දෙවැනි විස්සයි20 තරගයේදී කඩුලු ත්‍රිත්වයක් ලබාගත් ෆර්ගියුසන්ට සිය දෙවැනි ඕවරය යවන අතරතුර ඇති වූ අපහසුතාවයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වීමට සිදුවිය. ඔහු එක්දින තරගවලට ක්‍රීඩා කිරීමට සුදුසු තත්ත්වයක නොසිටින බව වාර්තා වේ.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ෆර්ගියුසන් වෙනුවට ඇඩම් මිල්න් නවසීලන්ත සංචිතයට එක් කර ඇත. අබාධය තක්සේරු කිරීමට සහ සුවවීමේ කාලසීමාව තීරණය කිරීමට ඔහුව ස්කෑන් පරීක්ෂණයකට ලක් කිරීමට නියමිතය. ෆර්ගියුසන් අද නවසීලන්තයට පිටත් වී යනු ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මසාජ් එකට පැමිණි දොස්තර නිරුවත් කර ලක්ෂ 10ක් කොල්ල කෑ කල්ලියේ ජන අරගල සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් මහ මැතිවරණ අපේක්ෂිකාවක්!

Next Post

බාල ඖෂධ අපරාධය – හිටපු ජනපති ඇතුළු කැබිනට් මණ්ඩලයෙන්ම ප්‍රශ්න කිරීමට අධිකරණය නියෝග කරයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.