සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලොහාන්ගෙ මැරකම ගැන සාක්ෂි ඕන තරම්… අනුරාධපුර රැඳවියන් හා පැය 02 සාකච්ඡාවකින් පසු  සුමන්තිරන් කියයි..

by editor
සැප්තැම්බර් 26, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින දෙමළ දේශපාලන සිරකරුවන අතරින් දෙදෙනෙකු බන්ධානාගාර රාජ්‍ය අමාත්‍යවරයාගේ අමානුෂීය තාඩන පීඩන වලට හා  තර්ජනයන්ට ලක් වූ බවට අවශ්‍ය තරම් සාක්කි ඇති බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් පවසයි.

සුමන්තිරන් මන්ත්‍රීවරයා හා රාසමානික්කම් චානක්‍යන් මන්ත්‍රීවරයා ඇතුලු දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් පිරිසක් 25 දා අනුරාධපුර බන්ධනාගාරයට ගොස් දෙමළ දේශපාලන සිරකරුවන් සමග පැය දෙකක කාලයක් සාකච්ඡා කිරීමෙන් පසුව සුමන්තිරන් මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියේය.

”මේ සිද්ධිය සම්බන්ධයෙන් දැන් පරීක්ෂණ විවිධ අංශ වලින් සිදු වෙමින් පවතිනවා. අපි මේ ගැන බලාගෙන ඉන්නවා. මේ දෙමළ දේශපාලන සිරකරුවන් තවදුරටත් අනුරාධපුරය බන්ධනාගාරයේ රඳවා ගෙන සිටීම විශාල් ගැටලු හා ප්‍රශ්න නිර්මාණය කරන තත්ත්වයක් වෙලා තිබෙනවා. මොවුන්ව දෙමළ පළාත්වල බන්ධනාගාර වෙත යොමු විය යුතුයි. එසේම මේ වගේ ප්‍රශ්න හා සිද්ධීන් යළි ඇති නොවීමට ගත හැකි පියවර දෙමළ ජාතික සන්ධානය විසින් ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට යෝජනා කරනවා.“

“මේ සියලු දෙනා රඳවාගෙන සිටින්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේයි. මේ පනත අහෝසි කිරීමකට හෝ සංශෝධනයකට යා යුතු බවට ජිනීවා මානව හිමිකම් කොමිසම යෝජනා කරලා අවුරුදු ගානක් වෙනවා. ඒත් ඒක තවම සිදු වී නැහැ. මේ නිසා ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට මේ ගැන යළි අවධාරණය කිරීමක් දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් විසින් 28 වෙනි අගහරුවාදා සිදු කරණු ලබනවා.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“මේ පිරිසට එරෙහිව නඩු පවරා නෑ. ඔවුන් දැන් වසර ගණනාවක්ම බන්ධනාගාරයේ සිටිනවා.මේ තත්ත්වය නීති විරෝධීයි. ඒ නිසා මේ ආකාරයට බන්ධනාගාර ගත කොට සිටින දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස දෙමළ ජාතික සන්ධානය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා. එසේම මේ පිරිස නිදහස් කර ගැනීම සදහා දෙමළ ජාතික සන්ධානය යළිත් යම්කිසි ක්‍රියා මාර්ගයක් අනුගමනය කරනවා.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහනුවර ජාතික රෝහලේ කොවිඩ් පීඩනය ඉවරයි… දානපති සහයෙන්  නව කොවිඩ් ප්‍රතිකාර ඒකකයක්  ඉදිවේ…

Next Post

චන්දිම වීරක්කොඩිට කොවිඩ්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.