අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකා රෝහලට බෝම්බව තැබුවේත් මම…  දේවස්ථානයට බෝම්බය තැබූ සැකකරු කියයි!

by editor
ජනවාරි 19, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • බෝම්බය තැබූ සැකකරුට කිසිම තිගැස්මක් නෑ… පොලිස් පරීක්ෂණ නොමග යවන්න බොරු කියනවා දැයි සැකයක්….

බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයට බෝම්බ තැබූ සිද්ධියට   සැකපිට පිළියන්දල පදිංචි විශ්‍රාමික වෛද්‍යවරයෙක්  අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

පසුගිය 11 දා පල්ලියට බෝම්බ තැබූ සැකකරු ඇඹිලිපිටියේ දී  අත්අඩංගුවටගෙන පොලිස් භාරයේ රඳවාගනිමින් සිදුකළ    ප්‍රශ්නකිරීම් වලදී මෙම  විශ්‍රාමික වෛද්‍යවරයා   අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

මුලින්ම පොලිසිය කීවේ පසුගිය 15 වැනිදා ඇඹිලිපිටිය පනාමුරේදී අත්අඩංගුවටගත් මෙම බෝම්බකාර පුද්ගලයා   මුස්ලිම් පුද්ගලයෙක් විසින් රුපියල් 50000කට ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත  එම බෝම්බය තමා පල්ලියේ තැබුවේ යැයි ඔහු ප්‍රකාශ කරන බවය.

එසේම නාරාහේන්පිට රෝහල් බෝම්බය  රැගෙන ආවේත්, එම  බෝම්බය ඇටවූයේත් තමා බව ඔහු පවසා තිබුණේ යැයි පොලිසිය කීවේය..

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එහෙත් දැන් ඔහු කියන්නේ අත්අඩංගුවට ගත් පිළියන්දල දොස්තර තමාට ලබාදුන් උපදෙස් මත එම බෝම්බ දෙක තැබූ බවකි.

එහෙත් අත්අඩංගුවට පත් වෛද්‍යවරයා එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කර තිබේ. බෝම්බය තැබූ පුද්ගලයාව තමා දන්නා කියන බවත් තමාගේ පිළියන්දල පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයේ ආරක්ෂකයෙක් ලෙස කටයුතුකර ඇති බවත් වෛද්‍යවරයා පවසා ඇත.

කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් මේ වන විට මෙම පරීක්ෂණ කටයුතු සිදුකරන අතර   නිලධාරීන්ට පෙනී ගොස් ඇත්තේ බෝම්බකරු පොලිස් විමර්ශන නොමග යැවීමේ අරමුණින් එකිනෙකට පරස්පර තොරතුරු ලබාදෙමින් සිටින බවකි.

වෙනත් අපරාධකරුවන් මෙන් ඔහු කිසිදු බියක් දක්වන්නේ නැති බවත් සැහැල්ලුවෙන් සිටින බවත් විමර්ශකයන්ට පෙනී ගොස් ඇත.

නාරාහේන්පිට බෝම්බය මෙම පුද්ගලයා තැබුවේයැයි පවසන බැවින් එය සනාථකර ගැනීමට එම රෝහලේ ආරක්ෂක කැමරා දත්ත පරීක්ෂාවක් මේ වන විට ආරම්භකර ඇති බව උසස් පොලිස් නිලධාරීයෙක් සඳහන් කළේය.

කෙසේ වෙතත් නාරාහේන්පිට බෝම්බයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය එම බෝම්බය සොයාගත් පළමු පැය 48 තුළ ප්‍රකාශ කරනු ලැබීය.

අත්අඩංගුවට ගත් බව සඳහන් ආයුධ

බෝම්බය එහි තැබූ පුද්ගලයාද ඒ අතර සිටින බව කීවේය.

කෙසේ වෙතත් සැකකරුගේ තොරතුරු මත අත්අංගුවට ගත් පිලියන්දල වෛද්‍යවරයාගේ නිවසේ තිබී පිස්තෝල හතරක්, රිවෝල්වර දෙකක්, කඩු දෙකක්, රම්බෝපිහියක් හා හඳුනා නොගත් ගිනි අවියක්  හමුවූ බව පොලිසිය කියයි.

පිටපත වැරදුනා ද ?

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බාල තෙල් ගේන්නේ නෑ – හැබැයි මෙහෙදි තෙල් බාල වෙන්න පුළුවන්

Next Post

5G නිසා ඇමරිකාවට ගුවන් ගමන් රැසක් නවතා දමයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.