පිටපත වැරදුනා ද ?

කුමක් හෝ දෙයක් අතේ පත්තුවුණු සෙයකි. ඒ අපට දැනෙන හැටියටය. දැනට වාර්තාවන තොරතුරු පමණක් පෙළ ගස්වන්නට සිතමු. පසුගිය 11 වැනිදා සවස බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ  සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ දී අත්බෝම්බයක් හසුවුනේය. බෝම්බය පිළිබඳව පල්ලියේ ප්‍රධාන පියතුමා බොරැල්ල පොලිසිය දැනුම්වත් කළේය. පොලිසිය පැමිණ පරීක්ෂණ ආරම්භ කර 13 හැවිරිදි කුඩා දරුවෙක් සහ පල්ලියේ සේවා කටයුතු භාර සන්ක්‍රිස්තියන්වරයාත්, … දිගටම පිටපත වැරදුනා ද ? කියවන්න