සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකාවේ රාජ්‍ය නිලධාරීන්ට අල්ලස් දී ව්‍යාපෘති ලබාගත් ඔස්ට්‍රේලියානුවන් දෙදෙනා ගැන තවත් තොරතුරු හෙළි වේ..

by editor
ඔක්තෝබර් 11, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘතියක් තමන් සතු කර ගැනීම සඳහා මෙරට රාජ්‍ය නිලධාරීන් වෙත අල්ලස් දීමේ සිද්ධියක් සම්බන්ධව  දශකයකට ආසන්න කාලයක් සිදුකළ විමර්ශනයකින් පසුව පසුගිය සැප්තැම්බර් මාසයේදී   ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති ඔස්ට්‍රේලියානුවන් දෙදෙනා 67 හා 71 වයස්වල පසුවන සිඩ්නි නගරයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙක් බව වාර්තා වේ.  

2009-2016 අතර කාලසීමාවේදී ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරීන් වෙත ඔස්ට්‍රේලියානු ඩොලර් 304,000 අල්ලස් ලබාදීමේ චෝදනාවක් ඔවුන්ට එල්ල වී තිබේ.

ඔවුන් එම අල්ලස් ලබාදී තිබුණේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 14 ක වටිනාකමින් යුතු ව්‍යාපෘති දෙකක් සඳහා බව ඔස්ට්‍රේලියානු පොලීසිය සඳහන් කළේය.

නමුත් ඒ ව්‍යාපෘති මොනවාද යන්න මේ වනතෙක් ඔවුන් අනාවරණය කර නොමැත.

අල්ලස් ලබාදී ඇත්තේ ඔස්ට්‍රේලියාව පාදක කරගත් SMEC නම් ජාත්‍යන්තර ඉංජිනේරු සමාගමක් වෙනුවෙනි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

එම සමාගම ශ්‍රී ලංකාවේ සහ බංග්ලාදේශයේ සංවර්ධන ව්‍යාපෘති තමන් වෙත ලබාගැනීම සඳහා අයථා ගෙවීම් සිදුකර ඇති බව ලෝක බැංකුව ද මීට පෙර අනාවරණ කර තිබුණි.

එහිදී SMEC සමාගම එම චෝදනා ප්‍රතික්ෂේප කළේය.

විමර්ශන මෙහෙයවීමේදී රාජකීය කැනේඩියානු පොලීසිය මෙන්ම ඉන්දීය, ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ පොලිසියේ සහාය ද හිමිවූ බව ඔස්ට්‍රේලියානු පොලීසිය පවසයි.

සැකකරුවන් වැරදිකරුවන් වුවහොත් එරට නීතිය අනුව ඔවුන්ට වසර 10ක සිරදඬුවම් පැනවෙනු ඇත.‍

දෙරණ –

Tags: නවතම
Share69Tweet43
Previous Post

තිළිණි හිරේ ඉඳන් කියන්නෙ ජාවාරමේ සල්ලි දැම්මෙ නාමල්ගෙ හිතවතිය ලඟ කියලා… වසන්ත සමරසිංහ

Next Post

කුරුණෑගල රදගුරු තුමා පදවියෙන් ඉල්ලා අස්වේ!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.