අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකාවේ නමත් ගෑවෙන උගන්ඩාව කළු සල්ලි නිසා “බ්ලැක් ලිස්ට්“ වීමේ අවදානමක!

by editor
අප්‍රේල් 15, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාව ඇතුළු රටවල් කිහිපයකට අයථා ලෙස ඉපයු මුදල් තැන්පත් කර ඇති බව පැවසෙන උගන්ඩා රාජ්‍යය මූල්‍ය විශුද්ධිකරණ   අපරාධ    වළක්වා ගැනීමට ඵලදායී ලෙස ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ජාත්‍යන්තර ආයතනයක් මඟින් අසාදු ලේඛන ගත කිරීමේ අවදානමකට ලක් ව ඇති බව එරට පුවත් පත් වාර්තා කරයි.

මෙම ජත්‍යාන්තර ආයතනය වන්නේ  මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් ආධාර ලබා දීමට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා ක්‍රියා කරන ගෝලීය අන්තර් රාජ්‍ය සංවිධානයක් වන මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක  බලකාය (FATF)  ය.

මේ වනවිට FATF විසින්  උගන්ඩාව ‘අළු ලැයිස්තුවට’ ඇතුළත් කර ඇති අතර එය විවිධ රටවල් ස්වකීය මූල්‍ය පද්ධතිවල ආරක්ෂාව හෝ අවදානම් මට්ටම සම්බන්ධ   ක්‍රියාකාරිත්වය පෙන්නුම් කරන ලැයිස්තුවකි.

වර්ෂ 2018 දී උගන්ඩා මුදල් අමාත්‍යාංශය, මූල්‍ය බුද්ධි අධිකාරිය (FIA) සහ සමහර රාජ්‍ය නොවන සංවිධාන විසින් සිදු කරන ලද උගන්ඩාවේ මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම සම්බන්ධ  අවදානම් තක්සේරු වාර්තාවක් ඉදිරිපත් කර ඇතත් එය FATF විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත. එබැවින් තවමත් උගන්ඩාව අළු ලයිස්තුවේ රැඳී සිටී.

උගන්ඩාවේ මූල්‍ය අංශය මේ වනවිට යුරෝපා සංගමය විසින් අසාදු ලේඛනගත කිරීමට ලක් කර ඇති අතර ඊට පදනම් වූයේ මුදල් විශුද්ධිකරණයට එරෙහි ඵලදායී නෛතික ක්‍රියාවලියක් නොමැති වීමය.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

මෙම තත්ත්වය නිසා උගන්ඩාවෙන් ආරම්භ වන හෝ උගන්ඩාවේ මූල්‍ය පද්ධතිය හරහා සිදු කරන ලද ගනුදෙනු    ජාත්‍යන්තර පද්ධතිවල වැඩි පරීක්ෂාවකට ලක් වේ. එය ව්‍යාපාරික ගනුදෙනු අවසන් කිරීම ප්‍රමාද වීමට හේතු වේ.

දැනට FATF අසාදු ලයිස්තුවේ සිටින්නේ රටවල් දෙකක් පමණි. ඒ ඉරානය සහ උතුරු කොරියාවය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉන්දියාවේ හැදෙන අයිෆොන් 13

Next Post

උගන්ඩාව අරන් ගියේ මොනවාදැයි කියන්න ශ්‍රි ලංකන් යළිත් බෑ කියයි!

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.