බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රුසියානු හමුදා කීව් නගරය අසල ප්‍රතිසංවිධාන වෙයි – තවත් ප්‍රබල ප්‍රහරයක් අතළඟ බවට සැකයක්

by Lanka Sara Editor
මාර්තු 11, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රුසියානු හමුදා විසින් යුක්‍රේනයේ කීව් නගරය ආසන්යේ යලිත් සමූහගත වෙමින් සිටින බවත් ඉදිරියේදී දරුණු ප්‍රහාර එල්ල කිරීමට හැකියාවක් පවතින බවත් රොයිටර් පුවත් සේවය පවසයි.

චන්ද්‍රිකා ඡායාරූප වලට අනුව ඉදිරි දින කිහිපයේදී වයඹ දෙසින් මෙම ප්‍රහාර එල්ල කළ හැකිබවත් බි්‍රතාන්‍ය පවසන බවද එම පුවත් සේවය වාර්තා කරයි.

මේ අතර රුසියාන හමුදා විසින් සිවිල් වැසියන් සිටින නගර වලට කාලතුවක්කු ප්‍රහාර එල්ලකරමින් සිටින බවත් එහිදී මානසික රෝහලකට ප්‍රහාර එල්ල කර ඇති බවත් යුක්‍රේන රජය චෝදනා කරයි.

එමෙන්ම ඇමරිකානු චන්ද්‍රිකා වලින් රුසියාන සන්නද්ධ රථ කීව් නගරයට වයඹ දෙසින් පිහිටි ගුවන් තොටු පොළකට ලඟා වෙමින් පවතින බවට අනාවරණය වී ඇති අතර එම ගුවන් තොටුපොල දෙසට ප්‍රහාර එල්ල කරමින් සිටින බවටද සඳහන් කරයි.
රුසියානු හමුදා විසින් බොහෝ විට යලිත් සංවිධානය වීමක් පෙන්වන බවත් එමගින් නව උපක්‍රම යොදාගෙන යුක්‍රේන අගනුවර වූ කීව් නගරය ආක්‍රමණය කිරීමට බොහෝවිට ඉඩ පවතින බවද බි්‍රතාන්‍ය ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරන බවද රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මේ අතර යුක්‍රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ගැටුම් වල උපායමාර්ගික හැරවුම් ලක්ෂයකට ලඟා වී ඇති බවත් තමන් ජයග්‍රාහි මාවතට පිවිස ඇති බවත්ය. ඒ අනුව නුදුරේදීම තමන් යුක්‍රේනය මුදා ගන්නා බවද ඔහු ප්‍රකාශ කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සංචාරක ව්‍යාපාරයට තොණ්ඩුව ඇද්ද ආනයනික භාණ්ඩ බද්ද!

Next Post

ජාතික ආණ්ඩුවක් නොවෙයි… ජාතික ප්‍රතිපත්තයක් හදන්න කතා කරන්න – රනිල් කියයි!

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.