බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාජ්‍ය සේවා ඉංජිනේරුවරු 520ක් හිඟයි… තරුණ දක්ෂයින් රට හැර ගිහින්… එක් ඉංජිනේරුවෙකුට 3ක ගේ වැඩ කරන්න වෙලා! රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමය…

by editor
මාර්තු 15, 2024
in පුවත්
civil-engineering
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

රාජ්‍ය සේවා  ඉංජිනේරුවරුන්  520 දෙනෙකුගේ පමණ  හිඟයක් පවතින බවත් මේ වනවිට පළපුරුදු තරුණ ඉංජිනේරුවරුන් විශාල සංඛ්‍යාවක් විදේශත වී ඇති බැව්  රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමයේ ලේකම් එල් එස් සුරියබණ්ඩාර   පවසයි.

අමාත්‍යංශ, දේපාර්තමේන්තු, පළාත්පාලන ආයතන සඳහා ඉංජිනේරුවන් 1520 දෙනෙකු සිටිය යුතු වුවද මේ වනවිට සේවයේ යෙදි සිටින්නේ 1000කට ආසන්න පිරිසක් බවද හෙතෙම පවසයි. 

වාරිමාර්ග  අංශයේ ඉංජිනේරුවරුන්  380 දෙනෙකු  සිටිය යුතු වුවද  දැනට සිටින්නේ 229 දෙනෙකු බවත් වාරිමාර්ග අංශයේ ඉංජිනේරුවරුන්ගේ  සියයට 60ක පමණ හිඟයක් පවතින බවත් රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමයේ ලේකම්වරයා පෙන්වාදෙයි.

 සාධාරණ වැටුපක්  නොලැබිම,  පරිපාලන ගැටලු, තින්දු තිරණ ගැනීමේ දි  ඇතිවන ගැටලු,  අමාත්‍යංශවල ඉහල තනතුරු සඳහා යාමට නොහැකිවිම ආදි කරුණු කාරණා නිසා  තරුණ පළපුරුදු ඉංජිනේරුවන් රටහැර යමින් පවතින බවද ලේකම්වරයා  පවසයි. 

මෙම තත්වය හමුවේ එක් ඉංජිනේරුවරයකුට ඉංජිනේරුවරුන් තිදෙනෙකුගේ කාර්යයන් කිරීමට සිදුවී  ඇති බවත්  එය  දැනට සේවයේ යෙදි සිටින ඉංජිනේරුවරුන්ට  දැඩි මානසික පිඩනයක් බවද හෙතෙම පෙන්වා දෙයි.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ඉංජිනේරුවරුන්ගේ පඩිවැඩි කරණ ලෙස ඉල්ලා සිටින විට මුදල් නොමැති බව සදහන් කරණ බවත් එහෙත් ඇතැම් ව්‍යාපෘතිවල  විදේශිය උපදේශකයින් වෙත මාසයකට ලක්ෂ 75ක වැටුපක් ගෙවන බවත්  රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමයේ ලේකම් එල් එස් සුරියබණ්ඩාර    වැඩිදුරටත් සදහන් කළේය..

Tags: නවතම
Share69Tweet43
Previous Post

සමූහ ඝාතනයට ලක් වූ ශ්‍රී ලාංකිකයන්ගේ අවසන් කටයුතු මේ සතියේ… ඝාතන සැකකරු 28 දා තෙක් රක්ෂිත බන්ධනාගාරයට…

Next Post

බෙල්ලනට විරෝධතා දැක්වූ රෝහල් සේවකයින් සොයයි!

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.