අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රඹුක්කන බවුසරය තෙල් ගත්තෙ වැඩි කළ මිලට…. හිතා මතා ප්‍රමාද වූ බව කීම බොරුවක් – බලශක්ති ඇමති කියයි.

by editor
අප්‍රේල් 20, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රඹුක්කන පොලිස් ඝාතනයන් දක්වා දුර දිග ගිය  රඹුක්කන සමූපකාර පිරවුම්හලට ඉන්ධන රැගෙන පැමිණි  ආන්දොලනයට ලක්වූ WPLX  2735 බවුසරය ඉන්ධන රැගෙන ඇත්තේ ඉන්ධන මිල ඉහළ යෑමට පෙර නොවන බව බලශක්ති ඇමති කාන්චන විජේසේකර අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

ඔහු කීවේ මෙම බවුසරය ඉන්ධන රැගෙන මුතුරාජවෙල පර්යන්තයෙන් පිටත් වී ඇත්තේ ඉන්ධන මිල වැඩි වී තිබුණු ඊයේ දිනයේ උදෑසන 8.20ට බවය. එම තෙල් තොගය රැගෙන ගොස් තිබුණේ රඹුක්කන සමූපාකාර පිරවුම්හලට පමණක් නොවන බවත්, වැලිගමුව ඉන්ධන අලෙවිසලට සහ රඹුක්කන සී.ටී.බී. ඩිපෝවට ඉන්ධන රැගෙන ගියේත් එම බවුසරයෙන්ම බවත් ඇමතිවරයා කීවේය.

8.20ට මුතුරාජවෙලින් පිටත් වූ බවුසරය 11.20 වනවිට රඹුක්කනට ලඟා වී ඇති බවත් කිසිම ප්‍රමාදයක් සිදු නොවුන බවත් ඔහු පෙන්වා දුන්නේය.

එබැවින් මෙම බවුසරයේ ඉන්ධන තොගය වැඩි මිලට විකිණීම සඳහා   සඟවාගෙන තිබුණු බවට වූ චෝදනාව තමන් මුලුමනින්ම ප්‍රතිෂේප කරන බවත් ඇමතිවරයා ප්‍රකාශ කළේය.

“මේ රඹුක්කන සමූපකාර අලෙවිසලට අයිති බවුසරයක් නොවෙයි. මේක පුද්ගලිකව හයර් කරන බවුසරයක්.  ගම්පහ දිස්ත්‍රික්කයේ බවුසර් එකක්“ ඔහු කීවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එහිදී හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ යෝජනා කළේ මේ ඉන්ධන පුරවාගෙන පිටවී යෑම සම්බන්ධ සී.සී.ටී.වී දර්ශන ඇතිනම් වහාම ඒවා මාධ්‍යයට ලබා දෙන ලෙසය.

ඒ කටයුත්ත ඉක්මනින්ම සිදුකරන බව ඇමතිවරයා පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති ඉල්ලා අස්වෙන්න සූදානම් බව කතානායකට කියලා… කතානායක විපක්ෂ නායක ගැටුමෙන් ඇත්ත හෙලි වෙයි!

Next Post

තියන ඉන්ධන සංචිත දින 10කට වඩා ඇති… අර්බුදය බෙදාහරින්න බැරි වීමයි… ඉදිරි දින 03 අමාරු වේවි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.