සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේ දරු කැකුළු මහා ව්‍යසනයක… හරි අඩකට හදිසි උපකාර අවශ්‍යයි- යුනිසෙෆ් කියයි

ලංකාවේ දරුවන්ට සිදුවූ දේ සිදුවුන දේ දකුණු ආසියාවේ අනෙක් රටවල් පාඩමකට ගත යුතුයි...

by editor
අගෝස්තු 27, 2022
in පුවත්
child
Share on FacebookShare on Twitter
  • දරුවන් ලක්ෂ 48ක ගේ අධ්‍යාපනය අවදානමක… ලක්ෂ 28කට හදිසි ආධාර අවශ්‍යයයි…  අපේ දරුවන්ට වූ ව්‍යසනය යුනිසෙෆ් කියයි!

මෙරට දරුවන්ගෙන් අඩකට පමණ දැනටමත් හදිසි උපකාරයක් අවශ්‍ය තත්ත්වයක් පවතින බව යුනිසෙෆ් සංවිධානය පවසයි.

George-Laria
යුනිසෙෆ් දකුණු ආසියා කලාපීය අධ්‍යක්ෂ ජෝර්ජ් ලැැරී

එහි දකුණු ආසියා කලාපීය අධ්‍යක්ෂ ජෝර්ජ් ලැැැරී කොළඹ ඊයේ (26) පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේ දැනටමත් මෙරට මිලියන 4.8කගේ අධ්‍යාපනය අවදානමට ලක්ව ඇති බවය. දරුවන් මිලියන 2.3කට උපකාර අවශ්‍ය බවය.

ගෝලීය වසංගත තත්ත්වය ඊට මුල් වූ අතර පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් එම තත්වය බරපතළ වී ඇති ආකාරයත්  දිනෙන් දින උග්‍ර වන ආර්ථීක අර්බුදය හේතුවෙන් ළමා අපයෝජන, දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩකාරීත්වය මෙන්ම සූරාකෑම ඉහළ ගොස් ඇති අයුරුත් ඔහු පෙන්වා දුන්නේය.

දරිද්‍රතාවයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව තුළ දැනටමත් 10,000කට අධික දරුවන් පවුලේ ආරක්ෂාවෙන් මිදී ආයතනික රැකවරණ සිටින ආකාරය සිහි කළ අධ්‍යක්ෂවරයා  වත්මන් අර්බුදය හමුවේ මෙම තත්වය තවත් වැඩිවනු ඇති බවට අනතුරු ඇඟවූයේය.

ඔහු කියන්නේ  ශ්‍රී ලංකාවේ මෙම තත්වය දකුණු ආසියාවේ අනෙකුත්   රටවලට ද අනතුරු ඇඟවීමන් බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති මන්දිරයෙන් හම්බවුන මුදල් ඇමතිට දෙන්නැයි කී දේශබන්දුගේ නියෝගය හොයන්න දුරකථන රස පරීක්ෂකට.

Next Post

ණය බේරාගන්න හැටි කිව්වා… පන්දුව ලංකාව අතේ… මහින්දට කී ණය රහස චීනය හෙළි කරයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.