බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රජයේ බලපත්වලට ඉන්ධන ගෙන සේවයට වාර්තා නොකරන උතුරේ  රාජ්‍ය සේවකයින්ට වැඩ වරදී…

බලපත්‍රයට තෙල් අරන් විකුණල ඉන්ධන නැතැයි කියා ගෙදර ඉන්න බවට පැමිණිලි…  වහාම සොයා බලන්නයි උතුරේ ආණ්ඩුකාරවරයා කියයි…

by editor
ජූනි 27, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

රජයෙන් නිකුත් කරණ ලද ඉන්ධන බලපත්‍රයට ඉන්ධන ලබා ගෙන ඇති රජයේ සේවකයින් සේවයට වාර්තා කිරීම නිසි ලෙස සිදු කරන්නේද යන්න පිළිබදව ආයතන ප්‍රධානීන් දැඩි අවධානයෙන් සිට එසේ නොකරන පිරිසට වහාම දඩුවම් ලබා දෙන ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගාරජා    උතුරේ  රාජ්‍ය අංශ ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.

උතුරේ සෞඛ්‍ය සේවාවේ නිරත සියලුම දෙනාට මේ වන විට සති  දෙකක කාලයකට ඉන්ධන ලබා දී ඇති අතර එසේ ඉන්ධන ලබාගත් පිරිස් ඉන්ධන වැඩි මිලට විකුණා සේවයට යාමෙන් වැළකී සිටින බවට ලැබී ඇති පැමිණිලි කීපයක්  නිසා ආණ්ඩුකාරවරයා මෙම තීරණය ගෙන තිබේ. සෞඛ්‍ය  සේවාවේ නිරත පහළ ශ්‍රේණිවල   සේවකයින්  බලපත්‍රවලට ලබා ගත් ඉන්ධන පිටස්තර පුද්ගලයින්ට අධික මිල ගණන්වලට අලෙවි කොට ඇති බවට උතුරේ සෑම  දිස්ත්‍රික්කයකින්ම පැමිණිලි  ලැබී ඇත.

මේ නිසා ඔවුන්  සේවයට වාර්තා නොකොට සිටින බවත්  ඒ පිළිබඳව  ආයතන ප්‍රධානීන් තොරතුරු විමසන විට සේවයට පැමිණීමට ඉන්ධන නොමැති බව හේතුව වශයෙන් දක්වා සිටින බවත් ප්‍රකාශ කරන ආණ්ඩුකාරවරයා වහාම ආයතන ප්‍රධානීන් මේ ගැන සොයා බලා සේවයට නොපැමිණෙන පිරිසට එරෙහිව දැඩි ක්‍රියා මාර්ග ගන්නා ලෙස දනුම් දී තිබේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

රඹුක්කන පොලිස් ඝාතකයන්ට ඇප දීමට නීතිපති එරෙහි වෙයි…

Next Post

යකදුරාගේ  හිස  කඳින් වෙන් කර නිල්වලා ගඟට දමා ගිහින්… කවන්ධය අද උදේ නිවසින් හමුවේ…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.