අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යුරොපා කොමිසමෙන් පාකිස්ථානයට දෝස් මුරයක්

by Lankasara News
සැප්තැම්බර් 30, 2022 - Updated on ඔක්තෝබර් 1, 2022
in පුවත්
European-Union
Share on FacebookShare on Twitter

යුරෝපා කොමිසම විසින් පාකිස්ථානයට එරට තුල මානව හිමිකම් තත්ත්වය වර්ධනය කරන ලෙසත් ජනතාවට බියෙන් සහ සැකයෙන් තොරව ජීවත් වීමේ හැකියාව ස්ථාපිත කරන ලෙසටත් ඉල්ලා තිබේ.

පාකිස්ථානයෙන් යුරොපා කොමිසම මෙම ඉල්ලීම කර ඇත්තේ යුරෝපා පාර්ලිමේන්තුවේ නියෝජිතයින් පිරිසක් පාකිස්ථානයේ කළ සංචාරයකින් අනතුරුව නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් මගිනි.

පාකිස්ථානයෙන් මානව හිමිකම් තත්ත්වය පරීක්ෂා කිරීමත් එමගින් එරටට යුරෝපා සංගමයට අපනයන කරනු ලබන නිෂ්පාදන සඳහා ජී.එස්.පී. ප්ලස් බදු සහනය ලබා දීමට හැකියාව අධ්‍යනය කිරීමත් මෙම සංචාරයේ මූලික අරමුණ බවට පත්ව තිබිණි.

මෙම කණ්ඩායම විසින් පාකිස්ථාන සංචාරයෙන් අනතුරුව සකස්කරන වාර්ථාව පදනම් කරගෙන යුරොපා කොමිසම විසින් පාකිස්ථානයට අදාල බදු සහනය ලබාදීම සම්බන්ධයේ තීරණය කරනු ඇත.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

කෙසේ වෙතත් මෙම නීරීක්ෂකයන් පෙන්වා දී ඇත්තේ පාකිස්ථානය විසින් එරට තුල ජනතාවට වධහිංසා පැමිණවීම් සහ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට එරෙහිව නීති කඩිනමින් සම්මත කර ගතයුතු බවයි. එමෙන්ම එරට තුල මරණ දඬුවම ක්‍රියාත්මක වන නීති ප්‍රමාණය අවම කරන ලෙසද නව නීති සම්පාදනය කිරීමට කටයුතු කරන ලෙසද මෙහිදී ඉල්ලා තිබේ.

මීට අමරතව පාකිස්ථානය තුල මාධ්‍ය නිදහස ස්ථාපති කිරීමට කටයුතු කළයුතු බවත් එහිදී එරට මාධ්‍යවේදීන්ගේ අයිතීන් මෙන්ම ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට කටයුතු කළයුතු බවද පෙන්වා දී ඇත.
“මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීම, සිවිල් සමාජ සංවිධානවල සහ මාධ්‍යවල කටයුතුවලට ඇති බාධා ඉවත් කිරීම, සාමූහික කේවල් කිරීමේ සහ වෘත්තීය සමිති ස්ථාපිති කිරීමේ අයිතීන් ක්‍රියාත්මක කළ යුතුයි” යනුවෙන්ද එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Share69Tweet43
Previous Post

මේ අවුරුද්දෙ දවසකට අලියෙක් බැගින් මැරිලා…

Next Post

එදා අගමැතිකම දී තමන්ට කරන්නට ගිය දේ ගැන සජිත් අද කියයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.