බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 යුක්රේනයේ කමාන්ඩෝ ක්‍රියාකාරකම්වලට බ්‍රිතාන්‍ය මැදිහත්වීම රුසියානු බුද්ධි අංශ හෙළි කර ගනී!

by editor
අප්‍රේල් 11, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අනවසරයෙන් ඇතුළුවීමේ උත්සාහයක දී අල්ලා ගත් යුක්රේන විශේෂ මෙහෙයුම් බලකා භටයෙක් කියෙව්හි කමාන්ඩෝ ක්‍රියාකාරකම් සඳහා බ්‍රිතාන්‍ය මැදිහත්වීම පිළිබඳ බුද්ධි තොරතුරු ලබා දී ඇති බව රුසියාවේ ෆෙඩරල් ආරක්ෂක සේවය (FSB) අද (11) ප්‍රකාශ කළ බව වදෙස් බුද්ධි වාර්තා සඳහන් කරයි.

යුක්රේන හමුදා සේවයේ සාමාජිකයා වයස අවුරුදු 38 ක් වන එව්ගනි ගෝරින් ලෙස හඳුනාගෙන ඇත.

ඔහු සහ යුක්රේන විශේෂ මෙහෙයුම් බලකායේ 73 වන නාවික විශේෂ කාර්ය මධ්‍යස්ථානයේ සෙසු කමාන්ඩෝ භටයින්  Kherson කලාපයේ කළු මුහුදේ දිගු වැලි තීරුවෙහි පිහිටා ඇති ටෙන්ඩ්‍රා ස්පිට් වෙත ගොඩබෑමට උත්සාහ කිරීමේදී රුසියානු හමුදා විසින් අල්ලා ගන්නා ලදී.

ඔවුන් එංගලන්තයේ බුල්ෆෝර්ඩ් කඳවුරේදී කඩාකප්පල්කාරී ක්‍රියා සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ලබා ඇති බව ඔහුගේ සම්මුඛ සාකච්ඡාවලදී ගෝරින් තහවුරු කළේය.

බ්‍රිතාන්‍ය හමුදා උපදේශකයින් කළු මුහුදේ ගෑස් යන්ත්‍රයකට ප්‍රහාරයක් සඳහා මෙහෙයුම් සැලසුම් සකස් කර ඇති බව ද ඔහු හෙළි කර ඇත

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

එම ප්‍රකාශයේ යුක්‍රේන මෙහෙයුම කවදා සිදු වූයේද යන්න නිශ්චිතව සඳහන් කර නොමැති නමුත් අදාළ යන්ත්‍රය නම් කර ඇත. එම ගෑස් යන්ත්‍රය 2014 සිට රුසියානු පාලනය යටතේ පවතී.

කියෙව්හි නිලධාරීන් 2018 දී කියා සිටියේ රුසියානු හමුදාව විසින් එහි රේඩාර් මධ්‍යස්ථානයක් පිහිටුවා  ඇති බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමිට සලසා තිබු ආරක්ෂාව ඉවත් කරයි…

Next Post

  අද සවස ප්‍රබල  අකුණු අනතුරු … කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන්  රතු නිවේදනයක්!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.