සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යන එන මං ගැන නිනව්වක් නෑ…. කාන්තා ක්‍රිකට් කණ්ඩායම සිම්බාබ්වේහි කොටුවෙයි!

by editor
නොවැම්බර් 28, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සිම්බාබ්වේ හි පැවැත්වෙමින් තිබුණු ලෝක කුසලාන කාන්තා සුදුසුකම් ලැබීමේ තරගාවලිය අතර මග අත් හිටුවීම නිසා මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි අර්බුදයකට ලක් වී ඇතැයි වාර්තා වේ.

කණ්ඩායමේ හත්දෙනෙකුට කොවිඩ් ආසාදිත බව තහවුරු වීමත් සමග සිම්බාබ්වේ වෙතින් පිටවීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමේ කොටසකට අහිමි වීමත්,  ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වූ පිරිසට ගුවන් ගමන කළමනාකරණය කරගැනීමට ජාත්‍යාන්තර ගුවන් සේවාවන් සමග දැඩි අරගලයක් කිරීමට සිදුවීමත් හේතුවෙන් තවමත් කණ්ඩායම සිම්බාබ්වේ හි කොටු වී සිටී.

දැනට ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක ශූරතා අවසන් වටයෙන් විසිවී ඇත්තේ ලෝක කාන්තා ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් වල ප්‍රසාද ලකුණු සටහනේ දැනට 6 ,7, 8 යන ස්ථාන වල පසුවන කොදෙව්, පාකිස්තාන හා බංග්ලාදේශ කණ්ඩායම් මීළඟ ලෝක ශූරතාව සඳහා තෝරා ගෙන ඇති බැවිනි.

ශ්‍රී ලංකා කණ්ඩායමට ශ්‍රේණිගත කිරීම් වල අටෙන් උඩට ඒමට තිබුණද මාස විස්සකට වැඩි කාලයක් ඔවුන් කිසිදු තරගාවලියකට සහභාගි නොවී තිබීමෙන් එම අවස්ථාව වැළකී ගිය බව වාර්තා වේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

කොවිඩ් තත්ත්වයක් තුළ වුවද මේ වකවානුවේ බංගලාදේශය, පාකිස්ථානය වැනි රටවල් තරගාවලි පැවැත්වුවත් කාන්තා ක්‍රිකට් අවතක්සේරුවට ලක් කරමින් කිසිදු උනන්දුවක් දැක්වීමට ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් අංශයේ ප්‍රධානියා  කටයුතු කර නැතැයි චෝදනා එල්ලවෙමින් ඇත.

ශ්‍රී ලංකා පිරිම් කණ්ඩායමේ තාවකාලික කළමනාකරු ලෙස කටයුතු කිරීමට ගොස් තමන්ගේ ප්‍රධාන රාජකාරිය අතපසු කිරීම මෙයට හේතු වී ඇතැයි වාර්තා වේ.

මේ හේතුවෙන් සිදුව ඇත්තේ  ශ්‍රී ලංකා කාන්තා  කණ්ඩායමට 2022 ලෝක ශූරතා තරගාවලියත්  ලොව දක්ෂතම පිතිකාරිණියක ලෙස පිළිගැනෙන ශ්‍රී ලංකා පිලේ නායිකා චමරි අතපත්තුට ලෝක කුසලානයක තම දස්කම් දැක්වීමට තිබූ අවස්ථාවත් මගහැරී යෑම තතු දත් ආරංචි මාර්ග පවසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“මේ අත්තනෝමතික දේශපාලන නායකත්වය කෘෂි විද්වතුන්ට කරන තර්ජන හෙළා දකිනවා…“ කෘෂි විද්වතුන්ගෙන් නිවේදනයක්!

Next Post

රෝහල් උපකරණවලින් ඩොලර් කෝටි 10ක් පිල්ලි ගිහින්… සුපිරි යහපාලන ගැහිල්ලක් විගණනයෙන් හෙළි වෙයි…..

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.