බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“මේ අත්තනෝමතික දේශපාලන නායකත්වය කෘෂි විද්වතුන්ට කරන තර්ජන හෙළා දකිනවා…“ කෘෂි විද්වතුන්ගෙන් නිවේදනයක්!

by editor
නොවැම්බර් 28, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කෘෂි කර්මාන්තය පිළිබඳව නිවැරදි දත්ත සහ විද්‍යාත්මක කරුණු මත පිහිටා  කටයුතු කරනු ලබන අමාත්‍යාංශ ලේකම්වරුන්, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, සහ විශ්විද්‍යාල ප්‍රජාව වෙත විවිධාකරයේ තර්ජන එල්ලකරමින්, ඔවුන්ගේ වෘත්තීය ගෞරවය හිතාමතා විනාශ කරමින්,  මේ රටේ කෘෂිකර්මාන්තය විනාශ කරන වත්මන් දේශපාලන නායකත්වයේ අත්නෝමතික හැසිරීම හෙළා දකින නිවේදනයක්  කෘෂි විද්‍යාර්ථයින් සහ කෘෂි වෘත්තිකයන්ගේ එකමුතුව විසින් නිකුත් කර තිබේ.

එම කෘෂි වෘත්තිකයන්ගේ එකමුතුව ශ්‍රී ලංකාවේ සියලුම විශ්විද්‍යාල නියෝජනය වන විශ්විද්‍යාලා ආචාර්ය සංගමයේ (FUTA) කෘෂිකාර්මාන්තය පිළිබඳ අනු කමිටුව නියෝජනය කරන කණ්ඩාය.

එම නිවේදනය නිකුත් කරන කෘෂි විද්වත්හු රජය විසින් ශ්‍රී ලාංකික කෘෂිකර්ම ක්ෂේත්‍රය සම්බන්ධව ගනු ලැබ ඇති අදූරදර්ශී අවිද්‍යාත්මක ක්‍රමවේදය ඉතා දැඩි ලෙස හෙළා දකින අතර රජයට දන්වා සිටින්නේ විද්වතුන් විද්‍යාත්මක දත්ත මත පිහිටා ගනු ලබන තීන්දු සඳහා අනවශ්‍ය බලපෑම් නොකරන ලෙසය.

හරිත කාබනික ප්‍රතිපත්තිය නිවැරදිව ක්‍රියාත්මක කිරීමට අවංක අවශ්‍යතාවයක් මේ ආණ්ඩුවට තිබේ නම් සුදුසුකම් ලත් කෘෂි වෘත්තිකයන්ගෙන් ඒ සඳහා උපදෙස් ලබා ගන්නා ලෙස ද එම විද්වත්හු දන්වා සිටිති.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

දැනට උද්ගතවී ඇති අර්බුදයට කෙටි කාලීන විසඳුමක් ලෙස රසායනික පොහොර ගෙන්වීමට අවසර නොදෙන්නෙ නම් ඉතා නුදුරේදීම මේ රටේ කෘෂිකර්ම ක්ෂේත්‍රය හා ආර්ථිකය බරපතල බිඳවැටීමකට ලක්වනව රටටම අතිශය ධරුණු ඛේදවාචකයකට  මුහුණ දීමට සිදුවන බව ඔවුහු අනතුරු අඟවති.

මේ සම්බන්ධව ඔවුන් නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලස්සන හිත් ඇති පුංචි උන් ගුරුතුමියගේ වරුණ හරියටම දැනගත් දා මැවූ අසිරිය…

Next Post

යන එන මං ගැන නිනව්වක් නෑ…. කාන්තා ක්‍රිකට් කණ්ඩායම සිම්බාබ්වේහි කොටුවෙයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.