බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යන්ත්‍ර දෙකම අක්‍රීයයි… කරාපිටිය රෝහලේ පිළිකා රෝගීන්ගේ විකිරණ ප්‍රතිකාර මුලුමනින්ම ඇනහිටී!

by editor
ජනවාරි 16, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –

  • විකිරණ ප්‍රතිකාර ආරම්භ කළ පසු දිගටම එම ප්‍රතිකාර පවත්වාගෙන යා යුතුයි… දින 04ක් තිස්සේ ලීනියර් ඇක්සලරේටර් ප්‍රතිකාර යන්ත්‍රය සහ කොබොල්ට් විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර අක්‍රීයයි… රෝගී ජීවිත බරපතල අනතුරක….

ගාල්ල ජාතික රෝහලේ පිලිකා රෝගීන්ගේ විකිරණ ප්‍රතිකාර සම්පූර්ණයෙන්ම ඇණහිටීම හේතුවෙන් රෝගීන්ගේ ජිවිත දැඩි අනතුරකට පත්ව ඇතැයි රජයේ විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි.

පිළිකා රෝගීන්ට විකිරණ  ප්‍රතිකාර ලබා දෙන ලීනියර් ඇක්සලරේටර් ප්‍රතිකාර යන්ත්‍රය සහ කොබොල්ට් විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර පසුගිය 12 වෙනිදා සිට   බිඳවැටී ඇති බව සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම  සඳහන් කරයි.

පිලිකා  රෝගීන්ගේ විකිරණ ප්‍රතිකාර සිදුකිරීමේ දී එම ප්‍රතිකාරය දින 5 ත් 35 ත් අතර කාලයක් දක්වා දිනපතා සිදුකරනු ලබන බවත්  එම ප්‍රතිකාර සිදුකළයුතු දින ගනණ    තීරණය වන්නේ රෝගියාගේ තිබෙන පිලිකාවේ ස්වභාවය සහ එහි තත්වය අනුව බවත්හෙතෙම පෙන්වාදේ.

ලීනියර් ඇක්සලරේටර් විකිරණ ප්‍රතිකාර යන්ත්‍රය මගින් දිනකට පිලිකා රෝගීන් 100 ක් සහ කොබෝල්ට් විකිරණ ප්‍රතිකාර යන්ත්‍රය මගින් දිනකට රෝගීන් 25 ත් 30ත් අතර ප්‍රමාණයකට ප්‍රතිකාර කිරීම   සිදුකරමින් පැවතුන බවද පැවසේ.

කෙසේ නමුත් පිළිකා රෝගීන්ගේ විකිරණ ප්‍රතිකාර ආරම්භ කළ පසු එම ප්‍රතිකාර සේවාව අඛණ්ඩව සිදුකළ යුතු අතර මේ ලෙස යන්ත්‍ර බිඳ වැටීම හේතුවෙන් රෝගීන්ගේ ප්‍රතිකාර අඩාල වීම බරපතල ගැටලුවක් වී ඇත.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

විකිරණ තාක්ෂණවේදීන් විසින් මෙම බිඳවැටීම් සම්බන්ධයෙන් අදාළ සේවා සපයන සමාගම සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදාළ බලධාරීන් දැනුවත් කර ඇති අතර මේ වනතුරුත් එම යන්ත්‍ර යථාවත් කිරීම සිදුවී නොමැති බවත්  ලීනියර් ඇක්සලරේටර් විකිරණ ප්‍රතිකාර යන්ත්‍රය බිඳවැටීම යථාවත් වීම ප්‍රමාද වීම පිටුපස එම යන්ත්‍රයට අදාළ සේවා ගිවිසුම්ගතවීම  වේලාවට සිදු නොකිරීම හේතු වී ඇති බවත් සංගමය පෙන්වාදේ.

මෙම යන්ත්‍ර මිලදී ගැනීම් සහ නඩත්තුවට සම්බන්ධ ගිවිසුම් ගතවීමේ දී  තාක්ෂණික කමිටුවලට විකිරණ තාක්ෂණවේදී නිලධාරියෙකු වූ සම්බන්ධ කරගෙන නොමැති අතර මේ පිළිබඳව ද සංගමය සෞඛ්‍ය බලධාරීන්ට දැනුවත් කළද එම තත්ත්වය නිවැරදි කිරීමට කිසිදු සෞඛ්‍ය බලධාරියෙකු කටයුතු කර නොමැති බව සභාපතිවරයා පවසා සිටියි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පිහියෙන් ඇන මව ඝාතනය කර පිහි පහරින් බිරියටත් බරපතල තුවාල කළ පුද්ගලයෙක් ආයුධයත් සමගම පොලිසියට භාර වෙයි!

Next Post

වෙනිසියුලානු විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝ සිය නොබෙල් සාම ත්‍යාග පදක්කම   ට්‍රම්ප්ට පිරිනමයි!

Related Posts

charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.