සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මොදි ලංකාව ගැන කිව්ව දේ!

by editor
ජූලි 28, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිකුරාදා ප්‍රකාශ කළේ ඉන්දියාවේ අසල්වැසියා පළමු ප්‍රතිපත්තිය තුළ ශ්‍රී ලංකාවට විශේෂ ස්ථානයක් හිමි වන බවත් දෙරටේ ආරක්ෂක අවශ්‍යතා සහ සංවර්ධනය එකිනෙකට බැඳී ඇති බවත්ය.

ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ පැවති සාකච්ඡාවලින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ දෙරට අතර ගුවන් සම්බන්ධතාව වැඩිදියුණු කිරීමට ඔවුන් එකඟ වූ බවයි.අර්බුදකාරී අවස්ථාවේදී ඉන්දියාව සිය මිතුරා වන ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ උරෙන් උර ගැටී සිටි බවද ඉන්දීය අග්‍රාමත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.

“ඉන්දියාවේ ‘අසල්වැසි ප්‍රථම’ ප්‍රතිපත්තිය සහ ‘සාගර්’ දැක්ම යන දෙකෙහිම ශ්‍රී ලංකාවට ද වැදගත් ස්ථානයක් ඇත. අද අපි ද්විපාර්ශ්වික, කලාපීය සහ ජාත්‍යන්තර ගැටළු පිළිබඳව අපගේ අදහස් බෙදා ගත්තා. ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අවශ්‍යතා සහ සංවර්ධනය එකිනෙකට බැඳී පවතින බව අපි දැඩිව විශ්වාස කරනවා,” යනුවෙන් අගමැති මෝදි පැවසීය.

“ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගුවන් සම්බන්ධතාව වැඩිදියුණු කිරීමට අපි එකඟ මෙහිදී එකඟ වුනා. එහිදී ජනතාවගේ වෙළඳාම සහ ගමනාගමනය වැඩි කිරීම සඳහා තමිල්නාඩුවේ නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර මගී යාත්‍රා සේවා ආරම්භ කිරීමට අපි තීරණය කර තිබෙනවා.“ යනුවෙන්ද ඉන්දීය අග්‍රාමත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙහිදී ඉන්දීය අග්‍රාමත්‍යවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිධූරයට පත්ව වසරක් ගතවීමටද සිය සුබ පැතුම් එක්කළ අතර එහිදී ජනාධිපති වික්‍රමසිංහ ඉතා උණුසුම්ව පිළි ගැනීමටද එහිදී පියවරගෙන තිබිණි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ශ්‍රී ලංකාව ඉකුත් වසරේ දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටි අවස්ථාවේදී ඉන්දීය ප්‍රථමයෙන්ම සිය සහය දීමට ඉදිරිපත් වූ අතර එමගින් මතුව තිබූ දැඩි ඉන්ධන අර්බුදය පාලනය කිරීමටද හැකියාව ලැබිණි

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියාව සහ ශ්‍රීලංකාව සාගර කලාපයේ අභියෝග වලට මුහුණ දීමට ගැන අලුතින් හිතයි!

Next Post

වෛද්‍ය පරිපාලකයින්ට ගෙනා ඇඟිලි සලකුණු තැබීමේ චක්‍රලේඛය ජනපති අණින් රිවර්ස් වෙයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.