සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මෙරට අධිකරණවල විසඳීම සඳහා නඩු එකොලොස් ලක්ෂ විසි දාහක් ගොඩගැහිලා… විගණනය කියයි!

by editor
ජූනි 8, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

මෙරට අධිකරණවල  ඉකුත් වර්ෂය (2023) අවසන් වනවිට විසඳීම සදහා නඩු එකොළොස් ලක්ෂ ,විසි දෙදහස්, එකසිය දහතුනක් (1,122,113)  ගොඩගැසි  ඇති බැව්  අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ  අමාත්‍යංශය විසින් නිකුත්කොට ඇති වාර්ෂික කාර්යසාධන වාර්තාවේ සඳහන් වේ.

කාලයක් තිස්සේ විශාල නඩු සංඛ්‍යාවක්  විසඳීම සදහා අධිකරණවල  ගොඩගැසි තිබිම  මේ වනවිට  අධිකරණ ක්ෂේත්‍රය මුහුණදි ඇති  දැවැන්තම අර්බුදය බව ද  මෙම වාර්තාවේ සඳහන් වේ. 

විසඳීමට ඇති නඩු  අතුරින් විශාල සංඛ්‍යාවක්  මහේස්ත්‍රාත් අධිකරණ හා දිසා අධිකරණවල ගොඩගැසි  ඇති බවද මෙකි කාර්යසාධන වාර්තාවේ සඳහන් වේ. 

2015 වර්ෂයේ දී මෙරට අධිකරණවල නඩු  හත් ලක්ෂ, දහතුන් දහස්, පන්සිය විසි හතක් (713,527) විසඳීම සඳහා  ගොඩගැසි තිබු අතර  2023 වර්ෂයේ 12.31 දින වනවිට  විසඳීම සදහා අධිකරණවල ගොඩගැසි ඇති නඩු සංඛ්‍යාව එකොළොස් ලක්ෂ, විසි දෙදහස්,  එකසිය දහතුනක් දක්වා ඉහළ ගොස් තිබුණි.

මෙරට මහේස්ත්‍රාත් අධිකරණවල විසඳීම සදහා  ගොඩගැසි ඇති නඩු සංඛ්‍යාව 8,05,502කි. දිසා අධිකරණවල ගොඩගැසි ඇති නඩු සංඛ්‍යාව 2,59,763කි.  අධිකරණවලට යොමුවන  ආරවුල්වලට සමානුපාතිකව  සිටින විනිශ්චයකාරවරුන් සංඛ්‍යාව ප්‍රමානවත් නොවිම  නඩු ප්‍රමාදයට  බලපාන  ප්‍රධාන හේතුවක් ලෙස හඳුනාගෙන තිබුණි. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ වනවිට මෙරට ජනගහනයෙන්  මිලියනයකට සිටින විනිසුරුවන්  සංඛ්‍යාව 19කි.

මෙරට අධිකරණවල පවතින මෙම තත්ත්වය  රටේ දේශිය ආර්ථික සංවර්ධනයට අහිතකර ලෙස බලපා ඇති අතර  ජාත්‍යන්තර්  ශ්‍රේණිගත කිරිම්වල  ශ්‍රිලංකාව පහළට යෑමට මෙය  හේතුවක් වි තිබුණි. 

මෙය  ශ්‍රිලංකාව තුළ  අයහපත්  ආයෝජන පරිසරයක්  නිර්මාණය කිරීමට මෙන්ම  විදේශ ආයෝජන  අධෛර්මත්  කිරිමට හේතු වි ඇති බව මෙම වාර්තාවේ සදහන් වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මුද්‍රණ දෙපාර්තමේන්තුව කෝටි ගණන් රාජ්‍ය මුදල් අනීතිකව බෙදා ගත් හැටි විගණනය හෙළි කරයි!

Next Post

මේ ක්‍රිකට් ඇති… පූර්ණ ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි… ක්‍රිකට් ක්‍රීඩාවේ තත්ත්වය සොයා බැලීමට පත් කළ කැබිනට් අනුකමිටුවේ සභාපති ඇමති අලි සබ්‍රි නිවේදනය කරයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.