සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මුද්‍රණ දෙපාර්තමේන්තුව කෝටි ගණන් රාජ්‍ය මුදල් අනීතිකව බෙදා ගත් හැටි විගණනය හෙළි කරයි!

by editor
ජූනි 8, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

රජයේ මුද්‍රණ දේපාර්තමේන්තුව විසින්  අයවැය චක්‍රලේඛ   විධිවිධාන  උල්ලංඝනය කරමින්  සමස්ත  අතිකාල දිමනා හා වෙනත් දිමනා ගෙවිම් සඳහා  ඉකුත් වර්ෂයේ දි (2023) අනුමත ප්‍රතිපාදන ඉක්මවා සියයට 60.39ක් වැඩියෙන් වියදම් කොට ඇති බව ජාතික විගණන කාර්යාලය මගින්  නිකුත් කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සේවකයින් සදහා  ඉකුත් වර්ෂයේ  (2023) සහ මෙම වර්ෂයේ ජනවාරි හා  පෙබරවාරි මාස දෙකද ඇතුළුව  අතිකාල හා වෙනත් දිමනා ලෙස  රුපියල්  එකසිය පනස්නව කෝටි, දශලක්ෂ හැත්තෑහය දහස්, අටසිය අනුපහක මුදලක් (1,591,076,895)  ගෙවා තිබුණි. 

මෙම වර්ෂයේ (2024)  ජනවාරි හා පෙබරවාරි මාස දෙක තුළ අතිකාල හා වෙනත් දිමනා ලෙස   රුපියල්  දහතුන්කෝටි, තිස්හය ලක්ෂ, දහසය දහස්, නවසිය අසු හතක  මුදලක් (133,616,987)  ගෙවා ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ. 

2023 වර්ෂයේ දී අතිකාල හා වෙනත් දිමනා ලෙස  අයවැය මගින්  රුපියල්  අනූනව කෝටි, විසි ලක්ෂයක  (992,000,000) ප්‍රතිපාදන අනුමත කොට තිබුණි.

මුදල් අමාත්‍යංශය විසින් 2023 වර්ෂයේ  ජනවාරි 27 වැනිදින නිකුත් කරණු ලැබු  අයවැය චක්‍ර ලේඛය මගින්  අතිකාල හා නිවාඩු දින වැටුප්  සහ වෙනත් දිමනා සදහා  ප්‍රතිපාදන අවම වශයෙන් සියයට  හයකින් අඩුකළ යුතු බවට  අවධාරණය කර තිබුණි.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

එමෙන්ම  ආයතන අධ්‍යක්ෂකගේ කිසිදු  අනුමැතියක් තොරව   මුද්‍රණ දේපාර්තමේන්තුව විසින් 2023 වර්ෂයේ දි සිය සේවකයින් සදහා කෑලි ගණනට දිමනා ලෙස  රුපියල්  අසුඑක් කොටි, හතලිස් හතර ලක්ෂ, හැත්තැ හය දහස්,අටසිය හැත්තැ එකක ( 814,476,871) මුදලක්  ගෙවා තිබුණි. 

ආයතන අධ්‍යක්ෂකවරයා විසින් කෑලි ගණනට දිමනා ගෙවන ලෙද අනුමතකොට ඇත්තේ  2018 වර්ෂයට පමණක් බවද විගණන වාර්තාවේ සදහන් වේ. 

එමෙන්ම නිෂ්පාදන  තත්ත්වය නගා සිටුවිම සඳහා  ගෙවනු ලබන දිමනා  දැනට සේවකයෙකු ලබන වැටුපෙන්  සියයට 65ක් වන සේ 2018 වර්ෂය දක්වා අනුමත කොට තිබුණි. එහෙත් රජයේ මුද්‍රණ දේපාර්තමේන්තුවේ සේවකයින් සදහා  ඔවුන්ගේ මාසික වැටුපෙන්  සියයට 65 ඉක්මවා  සියයට 102 සිට  සියයට 353 දක්වා  විවිධ වර්ගයේ දිමනා මාසිකව  ගෙවා තිබුණි. 

මුද්‍රණ දේපාර්තමේන්තුවේ    මාණ්ඩලික නිලධාරින්ට  වාණිජ මුද්‍රණ දිමනාව ගෙවිමේ දි  කොන්දෙසි තුනක් සපුරාලිය යුතු බවට   අමාත්‍ය මණ්ඩල තිරණයේ දක්වා තිබුණි.

එහෙත් 1998 වර්ෂයේ  සිට  මෙම කොන්දෙසි තුන සපුරාගෙන නොතිබුණි.

එහෙත්  2023 වර්ෂයේ දි  මෙම කොන්දෙසි සපුරා ගෙන නොමැතිව  වාණිජ මුද්‍රණ දිමනාව ලෙස   රුපියල් එක් කෝටි, හැත්තෑ හතරලක්ෂ, විසිනම දහස්, දෙසිය හතලිස් හතරක මුදලක් (17,429,244)  ගෙවා ඇති බව විගණනය මගින් අනාවරණය කොට ඇත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉමියුනොග්ලොබියුලීන් අපරාධයට සමගාමීව  ඖෂධ 300ක් ගෙන්වීම සඳහා ව්‍යාජ ටෙන්ඩර් සකස් කළ සෞඛ්‍ය ලොක්කන් කීපදෙනෙක් ගැන CID  පරීක්ෂණ

Next Post

මෙරට අධිකරණවල විසඳීම සඳහා නඩු එකොලොස් ලක්ෂ විසි දාහක් ගොඩගැහිලා… විගණනය කියයි!

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.