බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මුදල් ගෙවා ඉන්දීය ධීවරයින්ට උතුරු මුහුදට පැමිණීමට ඉඩදීමේ දේවානන්දාගේ සැලසුම වත්මන් ධීවර ඇමතිගේ නියෝගයෙන් නවතී!

by editor
දෙසැම්බර් 11, 2024
in පුවත්
Indian-fishing-boat-

Indian-fishing-boat-

Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

මුදල් අයකිරීමේ ක්‍රමයක් මත ඉන්දීය ධීවරයින්ට උතුරු මුහුදේ මසුන් මැරීමට අවසර ලබා දීමට හිටපු ධීවර අමාත්‍යවරයා විසින් සිදු කොට තිබූ සැලසුම ක්‍රියාත්මක නොකරණ බව වත්මන් ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් උතුරේ ධීවර සංගම් නියෝජිතයින්ට ප්‍රකාශ කොට සිටියේය.

ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් ඊයේ (10) පැවසුවේ හිටපු ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා රජය හා ධීවර දෙපාර්තමේන්තුව සමග මීට ඉහතදී සාකච්ඡා පවත්වා ඉන්දීය ධීවරයින්ට උතුරු මුහුදේ මසුන් මැරීමට අවස්ථාවක් ලබා දීමට පියවර රැසක් අනුගමනය කිරීමට කටයුතු සූදනම් කොට තිබූ බවය.

එවැනි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් ඉන්දු – ලංකා ධීවර ගැටලු වලට කිසිම ආකාරයක විසඳුමක් නොලැබෙන බව ප්‍රකාශ කළ ධීවර අමාත්‍යවරයා කළ යුතු එකම විකල්පය වන්නේ ඉන්දීය රජය හා ශ්‍රි ලංකා රජය සෘජුවම සාකච්ඡා කොට ඉතා සුහදශීලීව මේ ප්‍රශ්නයට විසදුමක් සපයා ගැනීම බවය.

මේ වන විට ඉන්දීය ධීවරයින් වැඩි වශයෙන් උතුරු මුහුද ආක්‍රමණය කරන මොහොතක කුමන හෝ අවසරයක් ඉන්දීය ධීවරයින්ට උතුරු මුහුදට පැමිණීමට ලබා දුනහොත් එය විශාල තර්ජනයක් මෙන්ම විසදා ගත නොහැකි ප්‍රශ්නයක් බවට පත්වන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

RelatedPosts

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ඉන්දීය රජය සමග සාකච්ඡා කොට මේ ප්‍රශ්නයට විසදුමක් ලබා ගන්නා තුරු බලහත්කාරයෙන් උතුරු මුහුදට පැමිණෙන ඉන්දීය ධීවරයින්ව නාවික හමුදාව මගින් අත් අඩංගුවට ගෙන අධිකරණවලට ඉදිරිපත් කිරීම නතර නොකරණ බවද ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් ප්‍රකාශ කළේය.

උතුරේ ධීවර සංගම් වෙත අදහස් දැක් වූ අමාත්‍යවරයා මාධ්‍ය වෙතද මෙම අදහස් ප්‍රකාශ කොට සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අහුංගල්ල රියූ හෝටලය ඉදිරිපිට වෙඩි තැබිමේ සිද්ධියේ වෙඩික්කරු ආයුධ පෙන්නන යෑමේ දි වෙඩි කා මළ සිද්ධිය – STF එකට විරුද්ධ දැමූ නඩුව නිශ්ප්‍රභා වෙයි!

Next Post

කෝටි 138ක බදු අහිමි කළ මනුෂගේ විද්‍යුත් වාහන බලපත්‍ර මගඩිය ගැන විගණනය කළ හෙළිදරව්ව…

Related Posts

පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!
  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.