සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මිනිස් ජීවිත බල්ලට දැමූ  මේ දූෂිත කාල සීමාව නිමා විය යුතුයි… 25 වැනිදා ගත හැකි ඉහළම වෘත්තීය තීරණය ගන්නවා… GMOA  අනතුරු අඟවයි! 

by editor
ඔක්තෝබර් 19, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ                                                  

සෞඛ්‍ය අමාත්‍යංශයේ දූෂිත කාල සීමාව අවසන් කිරීමට වෘත්තීය සමිතියක් ලෙස ලබන 25 වෙනිදා රැස්වන මධ්‍යම කාරක සභාවේදී ගත හැකි ඉහළම තිරනය ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවා සිටියි.

සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් පිළිකාවක් උඩුදුවමින් තිබෙන මොහොතක එය සුව කර ගැනීමට ඉක්මන් ශල්‍යකර්මය කර අතක් හෝ කකුලක් කපා දමා මෙය බේරා ගත යුතු යැයි සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ   පැවසුවේ.

ජනාධිපතිවරයාට මෙම ගැටලුවෙන් මගහැර සිටීමට හැකියාවක් නොමැති බවත් මෙයට වහාම ඉදිරිපත් වී විසදුමක් ලබා දීම අනිවාර්යය බවත් හෙතෙම පෙන්වාදේ.

මේ රටේ මිනිසුන්ට සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන විශ්වාසය  බිදවැටුණොත් යාමට  තැනක් නොමැති බවත්. කථා කරන මැති ඇමතිවරුට ප්‍රතිකාර ගැනීමට  විදේශ රටවල්වලට ජනාධිපති අරමුදල වියදම් කරමින් යා හැකි නමුත්    ගමේ මිනිසුන්ට බස්එකේ වියදම හොයාගෙන නගරයට ප්‍රතිකාර ගැනීමට  පැමිණීමට  බැරිව සිටින බවත් වෛද්‍ය හරිත පෙන්වාදේ. 

Immunoglobulin ප්‍රතිදේහ ගනුදෙනු ඉතාමත් බරපතල මෙන්ම  ඛේදජනක බවත්  මේ රටේ මිනිසුන්ගේ ජීවිත මේ තරම් බල්ලාට දැමූ  යුගයක් ඉතිහාසයේ කවරදාව නොතිබුණ බවත් වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ඇමතිවරයාට, හා  ඖෂධ නියාමන  අධිකාරියේ නිලධාරීන්ට හිනා වෙවි ප්‍රකාශ නිකුත් කිරීමට  පුලුවන් තත්තවයක තමන්  නොසිටින බවද ලේකම්වරයා පැවසුවේය. 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රෝහල්ගතවීම් සියයට 40ක් වැඩි වෙලා තියෙන්නේ නිදහස් සෞඛ්‍ය සේවය ගැන විශ්වාසය වැඩි වෙලා නෙමෙයි…  ප්‍රමිතියෙන් බාල ඖෂධ භාවිතය නිසා…

Next Post

නීති විරෝධී රන් බිස්කට් තොගයක් ගැන ලැබුණු ඔත්තුවක් නිසා චෙරියපානි යාත්‍රාවේ ගමන පැය 03ක් ප්‍රමාද වෙයි!

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.