සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැනිං වෙළඳපල ඝාතනය සම්බන්ධව මැනිං වෙළඳපලේ ප්‍රධාන ආරක්ෂක කළමනාකරු අත්අඩංගුවට…

by editor
ජූනි 22, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඊයේ  (21) පෑලියගොඩ, මැනිං වෙළඳපොලේ දී වෙඩි තබා ඝාතනය කළ අඹ ශානක නැමත්තාගේ ඝාතකයන් එම ඝාතනය කිරීමට  පෙර මැනිං වෙළෙඳපල ප්‍රධාන ආරක්ෂක කළමනාකරුගේ නිවසේ පැයක පමණ කාලයක් ගත කර ඇතැයි පොලිස් විමර්ශන ආරංචි මාර්ග හෙළි කරයි.

මෙම කළමනාකරු හමුදාවේ විශ්‍රාම ගිය නිලධාරියෙකි.  ඔහු සහ මෙම ඝාතකයන් ඝාතනයට පෙර හමුවීම සම්බන්ධව විමර්ශන අංශවල දැඩි අවධානයට ලක් වී තිබේ.

මේ තොරතුරු ඔස්සේ පරීක්ෂණ අරඹා ඇති කණ්ඩායම  මේ වනවිට ආරක්ෂක කළමනාකරුව හා ඝාතකයන් පැමිණි රථය වාහන කුලී පදනමින් ලබා දෙන ආයතනයෙන් වෙන් කරගත් පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වාහනය වෙන් කරගත් තැනැත්තා  නිරන්තරයෙන් මැනිං වෙළඳපලට යන එන අයෙක් බව   අනාවරණය වී ඇත. වාහනය පදවාගෙන එන්නට ඇත්තේ ඔහු බව විමර්ශකයන් සැක කරයි.

වාහන පදවාගෙන යන හැකි සේ සකස් කර තිබෙන මැනිං වෙළෙඳපලේ දෙවැනි මහලට කෙලින්ම රිය පදවාගෙන ගිය ඝාතකයින්  එම ඝාතනය සිදුකර රථයෙන්ම පලාය ගොස් ඇති බවත්  ප්‍රධාන දොරටුව වසා දැමුවේ නම් ඝාතකයින් එතැනම කොටු කරගත හැකිව තිබූ බවත් පොලිසියට පෙනී ගොස් ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ ඝාතනය  පසුපස කෙසෙල්වත්ත පාතාලයේ බලය තහවුරු කරගැනීම සඳහා විටින් විට සිදුවන මරා ගැනීමේ තවත් දිගුවක් බව පොලිසිය සැක කරයි.

මෙම ඝාතනය මෙහෙයවන්නේ   දැනට ඉන්දියාවේ බන්ධනාගාරගතව සිටින ධනුක නැමැති පාතාලයා බවට ද   තොරතුරු අනාවරණය වී තිබේ.

මෙසේ ඝාතනයට ලක් වූ  අඹ ශානක නැමැත්තා මින් පෙර අවස්ථා ගණනාවක දී ප්‍රතිවරුද්ධ පාතාලයන් විසින්  ඝාතනය කරන්නට උත්සාහ කර ඇති බවත් එම ඝාතන උත්සාහයන් වලදී ඔහුගේ ජීවිතය බේරුණත් ඔහු සමග සිටි අය මිය ගොස් ඇති බවත්  පොලිසිය පවසයි.

මියගිය පුද්ගලයා කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මැනිං වෙළඳපොලේ පළතුරු කඩ කිහිපයක් හිමි    ව්‍යාපාරිකයෙකි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි, රතිඳු සේනාරත්න ( රැට්ටා ) ඇතුළු 07 දෙනා ලබන 01 තෙක් රිමාන්ඩ්!

Next Post

ඉන්දියාව කරන්න යන නවතම තාක්ෂණික විප්ලවය

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.