අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාව කරන්න යන නවතම තාක්ෂණික විප්ලවය

by Lankasara News
ජූනි 22, 2022
in පුවත්
Anil Sahasrabudhe
Share on FacebookShare on Twitter

ඉන්දියාව විසින් එරට තුල අර්ධසන්නායක නිෂ්පාදනය වර්ධනය කිරීම සම්බන්ධයෙන් විශේෂ අවාදනයක් යොමුකර ඇති බව එරට ප්‍රමුඛ පෙළේ විද්‍යාූඥයෙකු පෙන්වා දී ඇත.

ඒ අනුව ඉදිරියේදී ඉන්දියාව ලොව මේවන විට දැඩි ඉල්ලුමක් පවතින අර්ධසන්නායක නිෂ්පාදය වැඩි කිරීමට තවත් පියවර ගනු ඇති බවද ප්‍රකාශකර තිබේ.

ඉන්දියාවේ තාක්ෂණික අධ්‍යාපන කවුන්සිලයේ සභාපති ආචාර්ය අනිල් සහස්ස්‍රබුද්ධි විසින් මෙම අදහස් දකවනු ලැබුවේ පසුගියදා ඉන්දියාවේ කෘතිම බුද්ධි යොදාගෙන ඉන්දියාවේ අධ්‍යාපනය වර්ධනය කිරීම සම්බන්ධයෙන් පැවති විශේෂ කතිකාවකට එක්වූ අවස්ථාවේදීය.

මෙහිදී අධ්‍යාපනය වර්ධනය කිරීමට යොදා ගැනීමට හැකියාව පවතින නවතම තාක්ෂණික ක්‍රමවේද සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡාවට භාජනය විය. එහිදී ලොව සීඝ්‍රයෙන් වර්ධනය වන කෘතිම බුද්ධිය යොදාගෙන අධ්‍යාපනය වර්ධනය කිරීම සම්බන්ධයෙන් විශේසඥයින් විශාල වශයෙන් අදහස් දැක්වීම සිදු කළහ.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

කෘතිම බුද්ධිය යොදාගෙන දරුවන්ට තමන්ට සිතැඟි පිරිදි කැමති භාෂාවක් අධ්‍යනය කිරීමට අවස්ථාව ලබාදීමට මෙහිදී සාකච්ඡා කෙරූ අතර එහිදී දැනටමත් කෘතිම බුද්ධි යොදාගෙන ඉන්දීය දරුවන්ගේ අධ්‍යාපන හැකියාවන් වර්ධනය කිරීම පිළිබඳවද අවධානය යොමුවිය.

මෙහිදී ඇතැම් විශේසඥයින් පේනවා දෙනු ලැබුවේ කෘතිම බුද්ධිය යොදා ගැනීමට සැලකිලිමත් විය යුතු බවත් එය නිවැරිදිව යොදා ගැනීමට සියලුදෙනා වගබලාගත් යුතු බවත්ය.

Share69Tweet43
Previous Post

මැනිං වෙළඳපල ඝාතනය සම්බන්ධව මැනිං වෙළඳපලේ ප්‍රධාන ආරක්ෂක කළමනාකරු අත්අඩංගුවට…

Next Post

බිලියන ගණන් නීති විරෝධී ගෙවීම්… ලංවිම හැසිරෙන්නේ රාජ්‍යයට අයත් ආයතනයක් නොවන ලෙසයි … කෝප් කමිටුව කියයි!

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.