අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැති ඇමතිවරුන්ගේ, නිලධාරීන්ගේ හිතුමතේ විදෙස් ගමන් අහවරයි… කටවල් වලටත් වැට බඳී…

by editor
ජනවාරි 15, 2023
in පුවත්
Travel (Air)
Share on FacebookShare on Twitter

කිසිදු අමාත්‍යවරයකුට හෝ ඉහළ පෙළේ නිලධාරියකුට විදේශ අමාත්‍යංශයේ අනුමැතියකින් තොර ව නිල විදේශ සංචාර සිදු කිරීම සහ එම රටවලදී ශ්‍රි ලංකා තානාපති සේවයේ පහසුකම් ලබා ගැනීම තහනම් කරමින් විශේෂ චක්‍රලේඛයක් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කරනු ලැබ ඇත.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් නිකුත් කරන ලද මෙම චක්‍රලේඛයට අනුව නිල සංචාර සඳහා විදෙස්ගත වන සියලුම ඇමතිවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ ඉහළ නිලධාරීන් තමන්ට හැකි ඉක්මනින් විදේශ අමාත්‍යංශය අවසරය ලබා ගත යුතු බවට එයින් දන්වා ඇත.

එසේම මින් ඉදිරියට එවැනි අනුමැතිය යටතේ සිදුවන විදේශ සංචාරවලදී පවා ඔවුන් සංචාරය කරන රට තුළ නවාතැන් පහසුකම්, ගමන් බිමන් ඇතුළු ප්‍රවාහන පහසුකම් හෝ ගුවන් තොටුපළේ විශේෂ අමුත්තන්ගේ පර්යන්ත වෙන් කරවා ගැනීමේදී ශ්‍රි ලංකාවේ තානාපති කාර්යාල එම කිසිදු වියදමක් නොදරන අතර එවැනි අවස්ථාවකදී අදාළ සියලු වියදම් සංචාරයට පෙර විදේශ අමාත්‍යංශය හරහා අදාළ රටේ තානාපති කාර්යාලය වෙත ගෙවා කිබිය යුතු බවටද එමඟින් දන්වා ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත් පත සඳහන් කරයි.

පසුගිය දෙසැම්බර් 24 වැනිදා දාතමින් නිකුත් කරන ලද මෙම චක්‍රලේඛය මඟින් රජය අරමුණු කර ඇත්තේ සැලසුම් සහගත නොවන අයුරින් සංවිධානයවන ඇතැම් විදේශ සංචාර හේතුවෙන් අනවශ්‍ය ලෙස මුදල් වැය වීම සහ කාලය අපතේ යාම බව සඳහන් වේ.
ඇතැම් විදේශ සංචාර එකක් මඟින් බොහෝ වැඩ කටයුතු සිදු කරගෙන තිබුණද ඇතැම් අමාත්‍යවරුන් එකම කාර්යය සඳහා අවස්ථා ගණනාවක් විදේශ ගමන්වල නියැලී ඇති බවද වාර්තා වී ඇත.

එසේම නව චක්‍රලේඛය මඟින් මින් ඉදිරියට මැති ඇමතිවරුන් ඇතුළු රජයේ ඉහළ නිලධාරීන්ගේ පෞද්ගලික සංචාරවලදී අදාළ රටේ වීසා ලබා ගැනීමට අදාළව ඊට සහය වන කිසිදු කාර්යයකට විදේශ අමාත්‍යංශය හෝ විදෙශ රටවල පිහිටුවා ඇති තානාපති කාර්යාල සහය ලබා නොදිය යුතු බවටද මෙම චක්‍රලේඛය මඟින් දන්වා ඇති බව වාර්තා වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මීට අමතර ව විදේශ රටක් රාජ්‍යයක් සම්බන්ධයෙන්වන කිසිදු ප්‍රකාශයක් විදේශ අමාත්‍යංශයේ දැනුම්වත් බවකින් තොරව මාධ්‍යයට නිකුත් නොකරන ලෙසටද ජනාධිපති ලේකම් කාර්යාලය විසින් උපදෙන් දෙනු ලැබ ඇති බව සඳහන් වේ

Tags: නවතම
Share69Tweet43
Previous Post

අත්අඩංගුවේ සිටින සඳගල කොල්ලයේ සැකකාර පොලීකරුට කොල්ලයට නම ගෑවුන ඇමති පුතා සහ ඔහුගේ මව කෝටි 09ක් පොලී කරන්න දීලා…

Next Post

අපේ ජනපතිට ලියුම් ලියන චීන ජනපති! ණය ප්‍රතිව්‍යුහගත කිරීම තවත් දුරයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.