අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපේ ජනපතිට ලියුම් ලියන චීන ජනපති! ණය ප්‍රතිව්‍යුහගත කිරීම තවත් දුරයි…

by editor
ජනවාරි 15, 2023
in පුවත්
චීන ජනපතිගේ ලියුම චීන රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයකු වන චෙන් ෂොහු විසින් ජනාධිපතිවරයාට භාර දෙන අයුරු...

චීන ජනපතිගේ ලියුම චීන රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයකු වන චෙන් ෂොහු විසින් ජනාධිපතිවරයාට භාර දෙන අයුරු...

Share on FacebookShare on Twitter

චීන ජනාධිපති ෂී ජින්පින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලිපියක් එවා තිබේ. මෙම ලිපිය ඊයේ (14) ශ්‍රි ලංකාවට පැමිණි චීන රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයකු වන චෙන් ෂොහු විසින් ජනාධිපතිවරයාට භාර දෙන ලද අතර එහි අන්තර්ගතය සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වන්නේ නැත.

මෙම නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රමුඛ කණඩායම ඊයේ සවස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී ශ්‍රි ලංකාව මේ වනවිට චීනයෙන් ඉල්ලා සිටින සහ වඩාත් බලාපොරොත්තු වන කරුණ වන ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලියට එකඟ වී එය කඩිනම් කරවන ලෙස ඉල්ලා ඇති බව සඳහන් වේ.

චීනය ඇතුළු ශ්‍රි ලංකාවට ණය ලබා දුන් රටවල් සහ ආයතන තවමත් ශ්‍රි ලංකාවේ ණය ප්‍රතිව්‍යූගහකරණයට අදාල එකඟතාවන්ට පැමිණීමට නොහැකි වීම තුළ අනපේකෂිත අර්බුදයකට ශ්‍රි ලංකාව පත්වෙමින් සිටින අතර මෙම තත්ත්වය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගන්නා ණය මුදල තවදුරටත් ප්‍රමාද වන ලකුණු පෙන්නුම් කරන බව සඳහන් වේ.

18 වැනිදා දක්වා ශ්‍රිං ලකාවේ ගත කරන මම චීන නියේජිත පිරිස පිටත්ව යන දාට පසුදාම එනම් ලබන 19 වැනිදා ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය ජේ ජයශංකර් දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රි ලංකාට පැමිණෙන අතර ඔහුද ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව ඉනදීය රාජ්‍ය තාන්ත්‍රික අරංචි මාර්ග සඳහන් කරයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මැති ඇමතිවරුන්ගේ, නිලධාරීන්ගේ හිතුමතේ විදෙස් ගමන් අහවරයි… කටවල් වලටත් වැට බඳී…

Next Post

ඩලස් – මෛත්‍රී නායකත්ව ගැටුම පිපිරෙයි… ගිය සතියේ හැදූ හෙළිකොප්ටරයෙන් ශ්‍රි.ල.නි.ප ඉවත් වීමේ සූදානමක !

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.