බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැතිරවණයක දී බොහෝ අපේක්ෂකයන්   මනාපවලින් උඩට එන්නේ පාතාලයන්ගේ  කුඩුජාවාරම් කාරයින්ගේ  සල්ලි වලින්… අධිකරණ ඇමති කියයි!

by editor
ඔක්තෝබර් 15, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය  නිමල් ජයරත්න –  

මැතිවරණවලදී මනාප වලින් ඉහළට එන බොහෝ අපේක්ෂකයන්ගේ මැතිවරණ ව්‍යාපාරවලට වියදම් කරන්නේ  පාතාල අපරාධකරුවන් සහ කුඩු කුඩුකාරයන්    බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පැවසුවේය.

අභිනව දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් 14 වෙනිදා දහවල් බැහැ දකිමින් උන්  වහන්සේ සමග සිදුකළ සාකච්ඡාවකදී විජයදාස රාජපක්ෂ ඇමතිවරයා ඒ බව පැවසුවේය.

දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන්
දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන්

සියලු පක්ෂ ඒකරාශි වී රට, ජාතිය, ආගම, වෙනුවෙන් කටයුතු කළ යුතු බවත්, ඊට අපවත් වී වදාළ දිඹුලාගල නාහිමියන් හෙවත් මාතර කිතලගම සීලාලංකාර නාහිමියන් උදාහරණයක් බවත්,   උන්වහන්සේ සිදු කළ සමාජ මෙහෙවර ඉදිරියටද කළ යුතු බවත්  රාහුලාලංකාර නාහිමියෝ මෙහිදී විජේදාස රාජපක්ෂ ඇමතිවරයා  සමග පැවසූහ.

අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා    මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ පවතින ඡන්ද ක්‍රමය අනුව  උගතෙක්, බුද්ධිමතෙක්, වැදගත් පුද්ගලයෙක් මැතිවරණ සඳහා ඉදිරිපත් නොවන බවය.

මැතිවරණවලට බොහෝ දුරට ඉදිරිපත් වන්නේ රස්තියාදුකාරයන් බවත්, පවතින මැතිවරණය ක්‍රමය යටතේ වැදගත් පුද්ගලයෙක්  මහජන සේවකයෙක් ලෙස තෝරාගැනීමට ක්‍රම වේදයක් නොමැති බවත්  ඔහු කීවේය.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

වර්තමානයේ රාජ්‍ය සේවකයින්ට මාසිකව මිලියන අසූවක් වැටුප් ගෙවීමට මුදල් සොයාගන්නේ ඉතා අසීරුවෙන් බව කී ඇමතිවරයා මෙම තත්ත්වය ඉදිරියේදී වෙනස් කළ යුතු යැයි  කීවේය.

රජයන් ණය ලබාගැනීමේදී මෙරටට  ආයෝජනයක් එන  වැඩපිළිවෙළක් සකසා නොතිබීමේ විපාක වර්තමාන ජනතාව අත්විඳින බව පෙන්වා දුන් විජේදාස රාජපක්ෂ ඇමතිවරයා  ඉදිරියේදී අනිවාර්යෙන්ම ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු බවත්, ඊට කිසිදු පක්ෂයකට තනිව ජයග්‍රහණයක් කළ නොහැකි බවත් කීවේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

 පකිස්ථාන ඉන්දියා තරගය  ඉන්දියාව සැලසුම් කළ නාටකයක්… ලොකුම තරග පාවා දෙන්නා  ICC දැයි පකිස්ථාන ක්‍රීඩා ලෝලීහු ප්‍රශ්න කරති….

Next Post

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් තනතුරට සීතල යුද්ධයක්!

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.