සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාගම්පුර වරාය කළමනාකරණ සමාගම   ඈවර කර ගනුදෙනු අක්‍රීය කළ පසු   මුල්‍ය කළමණාකරුවන්  02ක් බඳවාගෙන   ලක්ෂ 11ක පඩි  ගෙවලා!

by editor
ඔක්තෝබර් 10, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

අක්‍රියව පවතින  මාගම්පුර වරාය කළමණාකරණ පුද්ගලික සමාගමේ  ඈවරකිරිමේ කටයුතුවල ප්‍රමාදය හේතුවෙන් ඉකුත් වසර (2019 -2022) හතර තුළ පරිපාලන වියදම් ලෙස  රුපියල්  තුන්කෝටි, දහනව ලක්ෂ, අසූ තුන්දහස්, හයසිය තිස් නවයක (31,983,639) මුදලක් වියදම් කර ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

මෙම සමාගමේ මෙහෙයුම් කටයුතු  ඈවර කිරීමට  2018 වර්ෂයේ පෙබරවාරි මස 15 වැනිදින අධ්‍යක්ෂක මණ්ඩලය විසින් තින්දුකොට තිබුණි. එම තිරණය ගෙන  ඉකුත් වර්ෂයේ දෙසැම්බර් මස 31 දින වනවිට වසර හතරක් ගතවී ඇතත් ඈවර කිරිමේ කටයුතු නිමවී නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

එමෙන්ම අක්‍රියව පවතින මෙම සමාගම  විසින්  අර්ධ කාලින මුල්‍ය කළමණාකරුවන් දෙදෙනෙකු සඳහා  මාසික  වැටුප රුපියල් 50000 බැගින්  2022 වර්ෂයේ  ජනවාරි සිට නොවැම්බර් මස දක්වා රුපියල් එකොළොස් ලක්ෂයක  මුදලක් ගෙවා ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

සමාගම තුළ ගණුදෙණු සිදුනොවන තත්වයක් තුල  එසේ මුල්‍ය කළමණාකරුවන් දෙදෙනෙකු  සේවයේ යෙදවිමේ අවශ්‍යතාවය  සාධාරණ වන ලිඛිත තහවුරුවක් විගණනයට  ඉදිරිපත් වි  නොතිබු බවද විගණන වාර්තාවේ  දැක්වේ.

අර්ධකාලීන මුල්‍ය කළමණාකරුවන් දෙදෙනෙකු පත්කිරීමට  අදාළ අධ්‍යක්ෂක මණ්ඩල පත්‍රිකාව අනුව  කළමණාකරුවන් දෙදෙනෙකු සේවය යෙදවීමේ අවශ්‍යතාවය  පැහැදිලිව  තහවුරුකර  ඇති බවද සමාගමේ කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

මාගම්පුර වරාය කළමණාකරණ පුද්ගලික සමාගම සම්බන්ධයෙන් 2022 වර්ෂයට අදාලව මෙම  විගණන වාර්තාව නිකුත්කොට තිබුණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යාත්‍රාවේ කාර්මික දෝෂයක්…  අද ඇරඹෙන්නට තිබුණු ඉන්දියා – කන්කසන්තුරේ යාත්‍රා සේවාව   කල් යයි!

Next Post

සුදුසුකම් නැති ඇමති ගැත්තා නව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් තනතුරට  පත් කළොත් පුරාවිද්‍යාවට දෙවියන්ගේම පිහිටයි… හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් කියයි!

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.