බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහා නායක හිමිවරුන්ගේ අනුශාසනා මත සංඝරත්නය සහ පක්ෂ නායකවරුන්ගේ හමුව අද… පොහොට්ටුව බෑ කියයි!

රජයට ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගේ මගපෙන්වීම සිහි කැඳවන්නට මහා සංඝයා දහස් නමක් කොළඹ වඩිති...

by editor
අප්‍රේල් 30, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගේ  අනුශාසනා ප්‍රකාරව සියලුම පක්ෂක නායකවරුන් සහ  මහා සංඝරත්නය අතර තීරණාත්මක සාකච්ඡාවක් අද පදනම් ආයතනයේ දී පැවැත්වෙන බවත් පොහොට්ටුවේ දේශපාලන නායකත්වය හැර රටේ සියලුම දේශපාලන නායකයින් මේ අවස්ථාවට එක්වීමට සූදානමින් සිටින බවත් වාර්තා වේ.

අගමැතිවරයා ඉවත් වීමේ ස්ථාවරය තුළ සිටින බැවින් තමන්ට එම රැස්වීමට එක්විය නොහැකි බව පොහෝට්ටුව වෙනුවෙන් විදේශ ඇමති ජී.ඇල්.පීරීස් තමන්වහන්සේට දැන්වූ බව රාමඤ්ඤ මහා නිකායේ  දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක ඕමල්පේ සෝබිත හිමියෝ   ඊයේ (29) ප්‍රකාශ කර තිබුණහ.

අද සවස පක්ෂ නායකයින් සහ මහා සංඝරත්නය අතර සාකච්ඡාව පැවැත්වෙන්නේ  ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගේ අනුමැතිය හා මගපෙන්වීම යටතේ  බෞද්ධ සම්මේලනයේ දී මහා සංඝයා දහස් නමක් එක් වී  සමුළුවක් පවත්වා පා ගමනින් නිදහස් චතුරශ්‍රයට වැඩම කර  ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට මේ ගැටලුව නිරාකරණය කිරීම සඳහා කෙරෙන නිවේදනයකින් අනතුරුවය.

සංඝ සම්මුතියක් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධව කෙරෙන අවසන් තීරණාත්මක දැනුම්දීම මෙය බවත් මහා සංඝයාවහන්සේ පවසති.

පක්ෂ නායකවරු සහ මහා සංඝරත්නය අතර රැස්වීමේ දී අන්තර්වාර පාලනය ක්‍රියාත්මක කරනවාද, කරන්නේ කෙසේ ද, අනෙක් දේශපාලන පක්ෂ මේ සඳහා දායක වෙනවා ද?, රට අරාජික නොවී ඉක්මන් තීරණයකට යා හැක්කේ කෙසේ ද යන්න පිළිබඳව මෙහදී පුලුල් ලෙස සාකච්ඡා කරන බව  මේ සම්බන්ධව  ප්‍රකාශයක් කරමින් පූජ්‍ය ඕමල්පේ සෝබිත හිමියෝ ලංකාසරට කීහ.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

විපක්ෂයෙන් කතානායකට පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ යෝජනාවක්…

Next Post

ස්වේච්ඡාවෙන් රැවටෙනව ද?. රට රවට්ටනව ද?. පක්ෂ 11 දේශපාලනය ගැන මුජබර් ප්‍රශ්න කරයි…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.