සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මරණ තර්ජන ගැන පට්ටපල් බොරු කියන පීඨාධිපති සමතයකට පත්වුන අපෙන් තව ඉල්ලන්නෙ මොනව ද? – පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමය…

by editor
ඔක්තෝබර් 5, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

විශ්වවිද්‍යාල සිසුන්ගෙන් තමන්ට මරණ තර්ජන එල්ල වූ බවට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිවරයා මාධ්‍යයට කර තිබෙන ප්‍රකාශ සියල්ල අසත්‍යය බවත් මෙවැනි ක්‍රියා දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාශිෂ්‍ය සංගමයේ සභාපති අනුරාධ විදානගේ පවසයි.

පීඨාධිපතිවරයාට තමන් මරණ තර්ජන කළ බවට කරන චෝදනාව සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත් එසේ කළේ නම් නීතිමය ක්‍රියාමාර්ග නොගත්තේ ඇයිද යන ප්‍රශ්නය තමන් විමසන බවත් ඔහු පැවසුවේය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගම් කාර්යාලයේදී අද (05) පැවැති මාධ්‍ය හමුවකදී  සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

පේරාදෙණියේ විශ්වවිද්‍යාලයේ සිසුන්,පීඨ හා ශිෂ්‍ය සංගම් සම්බන්ධයෙන් මඩ ප්‍රචාර ගෙන යමින් වැරදි මතයක් ජනගත කිරීමේ උත්සහයක් පවතින බවත් ඊට එරෙහිව මහා ශිෂ්‍ය සංගමය කටයුතු කරන බවත් විදානගේ  පැවසුවේය.

ශාස්ත්‍ර පීඨ සිසු දෙපිරිසක් අතර පසුගිය 14 වැනිදා ඇතිවූ ගැටුම නවක වදය හා සම්බන්ධ එකක් නොවන බවත් සිසු දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම නවක වදය හා සම්බන්ධකර පෙන්වීමට පිරිසක් උත්සාහ කරමින් ඉන්නා බවත් ඔහු කීවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේවන විට අදාළ සිදුවීම මුල්කරගෙන ශාස්ත්‍ර පීඨ සිසුන් 15 දෙනෙකුගේ පංති තහනම් කර තිබෙන බවද විදානගේ   පැවසුවේය.

විශ්වවිද්‍යාල යනු පන්සල් නොවන බවත් අද පන්සල් වල පවා ගැටුම් ඇතිවෙත්දී විශ්වවිද්‍යාලයේ ඇතිවූ ගැටුම අරුම පුදුම දෙයක් ලෙස හුවා දැක්වීමට පිරිසක් උත්සාහ කරමින් සිටින බවද හෙතෙම අවධාරණය කළේය.

සියලු සිසුන්ගේ අධ්‍යාපන අයිතිය හා සමානාත්මතාව මහා ශිෂ්‍ය සංගමය පිළිගන්නා බවත් ගැටුම ඇතිවූ පාර්ශව දෙක සමඟ ශිෂ්‍ය සංගම් නියෝජිතයින්ද ශාස්ත්‍ර පීඨ පීඨාධිපති, නියෝජ්‍ය විනයපාලකවරු සහ ආචාර්යවරු සමඟ සාකච්ඡාවක් පැවැත්වූ බවත් නැවත ගැටුම් ඇතිවීම වලක්වා ගැනීම සම්බන්ධයෙන් එහිදී එකඟතාවක් ඇතිකර බවත් පැවසූ සභාපතිවරයා ඉන් අනතුරුව තවත් ඉල්ලා සිටින්නේ කුමක්ද යන්න ප්‍රශ්නයක් බවද අවධාරණය කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

22 ගැන විපක්ෂයේ අවසන් ස්ථාවරය විමසා දැනුම් දෙන්න… ජනපති අගමැතිට දන්වයි…

Next Post

නියෝජ්‍ය මුදල් ඇමති  හමර් මගඩිය සම්බන්ධව වාර්තාවක්  සතියකින්  ඉල්ලයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.