සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මටත් අපහාස කළා… දේශපාලන අරමුණුවලින් තොරව සමාජ මාධ්‍ය නියාමනයට කවුරුත් අකමැති නෑ… මල්වතු මහා නා හිමියෝ කියති!

ජත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක නියෝජිතයින්ට මල්වතු මහා නා හිමියෝ කියති...

by editor
පෙබරවාරි 1, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දේශපාලන අරමුණු වලින් තොරව සමාජ මාධ්‍ය නියාමනය කිරීමට රජය කටයුතු කරන්නේ නම් එයට කිසිවෙකුත් අකමැති නොවනු ඇති බව මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පවසති.

සත්‍යගරුකව අපහාස උපහාස වලින් තොරව සමාජ මාධ්‍ය භාවිත කරන පුද්ගලයින්ට එම කටයුත්ත නිදහසේ සිදු කරගත හැකි වාතාවරණයක් තිබිය යුතු යයිද උන්වහන්සේ පෙන්වා දුන්හ.

අසත්‍ය තොරතුරු විකෘති කොට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය කරන පුද්ගලයින් පාලනය සඳහා නීති ගෙන ඒමේ වරදක් නැතැයි ද මල්වතු මහනාහිමියෝ පැවසූහ.

පදනමකින් තොරව තමන් වහන්සේට ඉකුත් සමයේ සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් පිරිස් අපහාස කළ බව ද පැවසූ මහනාහිමියෝ සත්‍ය විකෘති කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන අපහාස කිරීම් හේතුවෙන් සාමාන්‍ය ජනතාව දැඩි පීඩනයකට ලක්වන බවද කීහ

ජත්‍යන්තර මානව හිමිකම් හිමිකම් සංවිධානයේ නියෝජිත පිරිසක් අද (01) මල්වතු මහා විහාරයට පැමිණ මහනාහිමියන් බැහැදුටු අවස්ථාවේ උන්වහන්සේ මේ බව පැවසූහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

නිදහස් දින උත්සවය සඳහා පෙරහුරුවේ දී පැරෂූට් සංදර්ශනයට පුහුණුවන අතරතුර අනතුරට ලක්වූ තිදෙනා ට බරපතළ තුවාල නොමැති බවට රෝහල් අධ්‍යක්වරයා ප්‍රකාශ කරත් දී කකුලකට බරපතළ හානි වූ වෙනත් සිද්ධියක ඡායාරූපයක් සමාජ මාධ්‍යයට මුදාහැර තිබෙන බවත් මේවා සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට ගෙන එන නීති ජනතාව අනුමත කරන බව ජත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ ජත්‍යන්තර සම්බන්ධීකාරක සුභාෂණ සුභවික්‍රම  කීවේය.

ගොරකා දඩමස් කරන පසුබිමක් රටේ තිබෙන බැවින් සත්‍ය වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයින් මර්දනය කිරීමට ද මේ පනත යොදා ගැනීමේ හැකියාව තිබෙන බවද හෙතෙම කීය

අසත්‍ය සමාජගත කිරීම මගින් තවත් මානවයෙක් අගතියට පත්වන බවත් ඊට උදාහරණ ඕනෑ තරම් සමාජ මාධ්‍ය තුළ දක්නට ලැබෙන බවත් කී ඒ මහතා මානව හිමිකම් ක්‍රියාකාරීන් ලෙස ඒවා පාලනයට යටත්විය යුතුය යන ස්ථාවරයේ තමන් පසුවන බව ද අවධාරණය කළේය

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සෞඛ්‍ය වර්ජනය අඛණ්ඩව කරනවා ද? තාවකාලිකව අත් හිටුවනවා ද ?… තීරණය අද හවස!

Next Post

සෞඛ්‍යය වර්ජනය හෙටත් ක්‍රියාත්මකයි… වෘත්තීය සමිති නිවේදනය කරයි!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.