අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මගීන් 398ක් සමග  රුසියාවේ Red Wings මත්තල පැමිණි හැටි…

by editor
දෙසැම්බර් 29, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –  

රුසියාවේ මොස්කව් නුවර සිට ගුවන් මගින් 398 දෙනෙකු රැගත් රුසියානු Red Wingsගුවන් යානයක් රුසියාවේ මොස්කව් නුවර සිට අද  (29) පෙරවරු 9.42ට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොලට පැමිණියේය.

අද    දින සිට අඛණ්ඩව මෙම ගුවන් සේවය සතියකට දෙවරක් මත්තල ගුවන් තොටුපොලට පැමිණීමට නියමිත බව සිවිල් ගුවන් සේවා අධිකාරීයේ සභාපති උපුල් ධර්මදාස  පැවසීය.

අද දිනයේ මත්තල ගුවන් තොටුපොලට පැමිණි සංචාරකයින් පිරිස පිළීගැනිම සදහා විශේෂ කෙටි උත්සවයක්ද ගුවන්තොටු පොල පරිශ්‍රයේ සංවිධානය කර තිබුණි. 

ඇමති නිමල් සිරිපාලත් මත්තල ගිහින් කේක් කපා සංචාරක ආගමනය සැමරූ හැටි…

එමෙන්ම පැමිණී සංචාරකයන් සදහා ශ්‍රි ලංකා තේ මණ්ඩලය විසින් නොමිලයේ  ඇසුරුම් කරන ලද තේ බෑග් පරිත්‍යාගයක්ද සිදුකෙරුණි.

මෙහිදී Red Wings ගුවන් සේවයේ නියෝජ්‍ය වාණිජ අධ්‍යක්ෂ මරීනා බුසිනා  මෙලෙස පැවසුවාය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

“ඔබ විසින් අපව අද උණුසුම්ව පිළිගත්තා. මුලින්ම මම ඒකට ස්තුතිවන්ත වෙනවා. නැවතත් අපගේ ගුවන් ගමන් මත්තලට පැමිණීමට ලැබිම සතුටට කාරණයක්. ලංකාව හා රුසියාව අතර පවතින සබදතාවය මේ තුළින් තවත් ශක්තිමත් වුණා. ඉදිරියේදි සතියකට දෙවරක් අපි අපේ ගුවන් සේවය මත්තලට පියාසර කිරිමට බලාපොරොත්තු වෙනවා. “රතු පියාපත්“ සහිත ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපොලේ සිට දැකීමට ලැබීම ප්‍රීතියට කරුණක් යැයි ඇය වැඩිදුරටත් පැවසුවාය.

 “රුසියාවේ සිට පැමිණෙන සංචාරකයින්ට දිවයිනේ ඔවුන් කැමති සංචාරක ගමනාන්ත වෙත ප්‍රවේශ වීමේ පහසුකම් සළසා තිබෙනවා. වනජීවී උද්‍යාන, වෙරළ තීරයන් සහ සංස්කෘතික හා ආගමික   ස්ථාන පහසුවෙන් නැරඹීමට සංචාරකයන්ට ලගාවිය හැකි ආකර්ශනීය ගුවන් තොටුපළක් බවට මත්තල ගුවන් තොටුපොල පත් කිරීමට කටයුතු කරනවා…“   

සීමාසහිත ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගමේ සභාපති මේජර් ජෙනරාල් ජී ඒ චන්ද්‍රසිරි   පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සන්ෆ්ලවර් ලීඩ් ගිටාර් වාදක චලන පියුමන්ත දිවි සැරියෙන් සමු ගනී…

Next Post

දිනකට 3ක්ව තිබූ ඖෂධ පරිත්‍යාග සතියකට 01ක් වෙලා… අත්‍යාවශ්‍ය ඖෂධ 70ක් ශල්‍ය ද්‍රව්‍ය 25ක් හිඟයි.. ළමා රෝහලේ බය හිතෙන කතාව…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.