බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බොරු අවලෝකිතේශ්වර අත් අඩංගුවට….

by editor
ජනවාරි 15, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඊජිප්තුවේ සිට පැමිණ තමන් අවලෝකිතේශ්වර බෝධිසත්වයන්  ලෙස හඳුන්වාගෙන පුද්ගලයින්ගෙන් වැඳුම් පිදුම් ලබමින් කැළණියේ සිටිනා මහින්ද කොඩිතුවක්කු නැමැති පුද්ගලයා  අද (15)  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් පන්නිපිටියේ දී  අත් අඩංගුවට ගත්තේය.

ඔහු සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙසේ ඔහු අත් අඩංගුවට ගෙන තිබිණි.

මේ පුද්ගලයා එළිපිටම සිදුකරමින් ඇති ව්‍යාජය සියලුම මාධ්‍ය ඔස්සේ මෙන්ම බෞද්ධ ආගමික නායකයින් හරහා ද හෙළිදරවු වූ නමුත් කිසිම නිශ්චිත ප්‍රතික්‍රියාවක් නොදැක්වූ රටේ නීතිය ක්‍රියාත්මක කරන අංශ ඊයේ (14) දිනයේ  ත්‍රෛයි නිකායික මහා නායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයාට මෙම පුද්ගලයා ද නම් කර ලිඛිතව යොමු කළ සංදේශයෙන් පසු ඔහුව අත් අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යුහුසුළු වී තිබේ.

මෙම පුද්ගලයා සම්බන්ධව හෙළිදරවු වීම සිද්ධ වන්නේ ඔහු  මෙරටට පැමිණීමට ප්‍රථමව බවත්,  මොහු පිළිබඳ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අදාළ අනෙකුත් අංශ දැනුවත් කළ නමුත් මේ සම්බන්ධයෙන් පියවරක් නොගත් බවත්  බලංගොඩ කාශ්‍යප හිමියෝ මින් කීපයකට පෙර පවසා තිබුණහ.  කෙසේ වෙත්ත මේ පුද්ගලයාට එරෙහි විදේශ ගමන් තහනමක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් පනවා   බැංකු ගිනුම් පිළිබඳ වාර්තාවක් ද කැඳවා තිබිණි.

එහෙන්ම ඔහු තමන් කළ බාල අපරාධයක් පිළිබද කරන පාපොච්චාරණයක් සහිත වීඩියෝවක් ද නිකුත් වී ඇති අතර එය හිරු ප්‍රවෘත්ති සේවාව ඊයේ විකාශය කළේය.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

වැඩිවියට පත් වූ කුඩා දැරියකගේ ලැම අතගෑම කළ බවත් එය කළේ විහිලුවට බවත් එය මහා විශාල බාල අපරාධයක් වන්නේ කෙසේදැයි ඔහු විමසන ආකාරයත් එම වීඩියෝවේ අන්තර්ගත විය.

කෙසේ වෙතත් මේ වනවිට මෙම පුද්ගලයාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් කටඋත්තර සටහන් කරගනිමින් ඇත. අනතුරුව ඔහු උසාවියට ඉදිරිපත් කරනු ඇති බව වාර්තා වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රටට න්‍යෂ්ටික බලශක්තිය ගේන්න ශ්‍රී ලංකා පරමානුක බලශක්ති අධිකාරිය  කැබිනට් අනුමැතිය පතයි!

Next Post

කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරෙන් තවත් 03ක් පනී… 02ක් අත් අඩංගුවට… දැන් අතුරුදහන් රැඳවියන් ගණන 12යි….

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.