සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බොරැල්ලේ දී වෙඩි තබා ඝාතනය කර ඇත්තේ කර්නල් තුවාන් මුතාලිෆ් ඝාතනයේ සැකකරුවෙක්!

එල්.ටී.ටී.ඊ සංවිධානය සමග සමීප සම්බන්ධතා පැවැත්වූ අයෙක් බව පොලිසිය කියයි....

by editor
මැයි 20, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

බොරැල්ල, ලෙස්ලි රණගල මාවත දුම්රිය හරස් මාර්ගය අසලදී අද උදෑසන නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් 53 හැවිරිදි පුද්ගලයා තුවාන් එල්.ටී.ටී. සංවිධානය සමග සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයෙක් බවත්, ඔහු තුවාන් මුතාලිෆ් ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන නිදහස් වූ පුද්ගලයෙක් බවත්  විමර්ශන අංශ පවසයි.

අද පෙරවරු 6ට පමණ මෙසේ ඝාතනය වන්නේ ඉදුරුගොල්ල විදානආරච්චිගේ සංජීව නැමැති 54 වැනි වියේ පසුවන කැලණියේ පදිංචි කරුවෙකි.

යතුරුපැදියකින් පැමිණ මේ මේ පුද්ගලයාට වෙඩි තැබූ නාඳුනන ඝාතකයින්  දෙදෙනා ටී 56 ගිනි අවියකින් වෙඩි තබා ඇති අතර බිම වැටුන තුවාල කරු අසලට පැමිණ උණ්ඩ 27ක් අවසන් වනතුරු ඔහුට වෙඩි තබා අනතුරුව පලාගොස් ඇත.

ඝාතනය වූ පුද්ගලයා කලක් හිටපු අමාත්‍යවරයෙක් වූ සුසිල් මුණසිංහගේ   ලේකම් වරයෙක් ලෙස කටයුතු කර තිබේ. එවකට ඔහු  එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරිකයෙක් ලෙස ද යම් භූමිකාවක් සිදුකර ඇත.

එල්.ටී.ටී.ඊ හිතවාදී සිංහල පුවත්පතක් වූ දේදුන්න පුවත්පතේ ද ඔහු සංස්කාරකවරයෙක් ලෙස කටයුතු කර ඇත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මෙම පුද්ගලයා ඝාතනය වන්නේ රණවිරු සැමරුම යෙදී තිබුණ දිනයට පසුවදා වීමද විමර්ශන අංශවල අවධානයට යොමු වී ඇත.

කොළඹ දකුණ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ බොරැල්ල පොලීසිය විමර්ශන සිදුකරයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රාජ්‍ය ඇමති රෝහණ දිසානායක රාජ්‍ය නිලධාරියෙකුට තිත්ත කුණුහරපයෙන් බැන තර්ජනය කරයි… ( හඬ පට සහිතයි)

Next Post

සුධර්මා නෙත්තිකුමාරගේ මෙහෙකාරිය පොලිස් අත්අඩංගුවේ දී මිය යෑම… වැලිකඩ පොලිසියේ නිලධාරීන් 04ක ගේ වැඩ තහනම්… ස්ථානධිපති ඇතුළු නිලධාරීන් 04කට ස්ථාන මාරු…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.