සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බාලවයස්කාර දරු දැරියන්ව රැසක් ලිංගික අතවර  චෝදනා සහිත සූරියවැව චීවරධාරියෙක් සාමනේර හිමි නමකට කළ බරපතල ලිංගික හිංසනයක් නිසා  අත්අඩංගුවට.

by editor
මැයි 18, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

  • දුප්පත් පවුල්වල දරුවන්ට තෑගිභෝග දී කලක් තිස්සේ රහසේ මෙවැනි අපරාධ කරගෙන යනවා… ගම්මු කියති…

ලිංගික අපයෝජන රැසක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සූරියවැව රම්මුදුවැව විහාරස්ථානයේ විහාධිපති චිවරධාරියා විහාරස්ථානයේ වැඩ සිටි 15 හැවිරිදි කුඩා සාමණේර හිමි නමකට බරපතළ ලංගික අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධව  අද (18) සවස සූරියවැව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සූරියවැව රම්මුදුවැව ශ්‍රි බෝධිරාජාරාම විහාරස්ථානයේ විහාරාධිපති චිවරධාරියා ලෙස කටයුතු කරන කැටපල අමරකිත්ති නැමිති 40 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකාර චීවරධාරියා විහාරස්ථානයේ වැඩ සිටි 15 හැවිරිදි සාමණේර හිමිනමක් බරපතළ ලිංගික අපයෝජනයට ලක් කර තිබේ.

එම සිද්ධියෙන් පසු අදාල සාමණේර හිමි නම ප්‍රථිකාර සඳහා හදපානාගල දෙහිගස්හන්දිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව වැඩිදුර ප්‍රථිකාර සදහා උන්වහන්සේ වැල්ලවාය මුලික රෝහලට ඇතුලත් කර තිබේ.

අදාල සාමණේර හිමි නම විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසියට ලබා දුන් කටඋත්තරයකට අනුව වැල්ලවාය පොලිසිය  සූරියවැව පොලිසියට සිද්ධිය පිළිබදව දැනුම් දී තිබේ. ඒ අනුව සූරියවැ පොලිසිය මගින් අදාල චීවරධාරියා අද  (18) සවස විහාරස්ථානයේ සිටියදි අත්අඩංගුවට ගෙන තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අත්අඩංගුවට පත් චීවරධාරියාට එරෙහිව ළමා අපයෝජන සිද්ධීන් සම්බන්ධ පැමිණිලි රැසක් පවතින බවත් මේ වන විටත් හම්බන්තොට මහාධිකරණය හමුවේ බාලවයස්කාර දැරියන් අපයෝජනය කිරීමට අදාල නඩු දෙකක් විභාග වෙමින් පවතින බවත් පොලිසිය සිදුකල මුලික විමර්ශන වලදි අනාවරණය වී තිබේ.

එමෙන්ම අදාල චිවරධාරියා තණමල්විල ප්‍රදේශයේ නිදන් හෑරිමකට ද මිට පෙර අත්අඩංගුවට පත්ව තිබේ. ප්‍රදේශවාසින් පවසන්නේ මෙම පුද්ගලයා  දුප්පත් පවුල්වල දරුවන්ට විවිධ තැගි භෝග ලබා දී මෙලෙස ලිංගික අතවර කිරිම් සිදුකරන බවත්  ඔහුට එරෙහිව පැමිණිළි කිරීමට බොහෝ දෙනෙකු බිය වි සිටින බවත්ය.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් චීවරධාරීයා හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

තංගල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්තිරත්න, සූරියවැව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අනුර සුසන්ත  ගේ උපදෙස් පරිදි උපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ලලිත්පොලිස් සැරයන් වරුන් වන (41717)සම්පත්,(42749)නිමල්,62427)සිරිවර්ධන පොලිස් කොස්තාපල් වරුන් වන (100326)උඩවත්ත,(74042)අසංක හා කාන්තා පොලිස් කොස්තාපල් (11107)ගයානි යන නිළධාරීන් විසින් වැඩිදුර විමර්ශන පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සහතිකයේ ඇතුළත් කළ රථයේ පෙර හිමිකරු ලයිස්තුව ඉවතට….

Next Post

රෝගීන් පරීක්ෂා කිරීමටත් නොහැකි සේ උණ රෝගී දරුවන්ගෙන් ළමා රෝහල පිරෙයි… එක ඇඳේ දරුවන් තුනක්… 

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.