fbpx
සඳුදා, සැප්තැම්බර් 25, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බාලගිරි හැදුණු මැතිවරණයට දැනට ආණ්ඩුව රුපියල්  දහ තුන් කෝටි දස ලක්ෂයක් වියදම් කරලා….

editor by editor
මාර්තු 25, 2023
in පුවත්
0
election
Share on FacebookShare on Twitter

මැතිවරණ කොමිෂන් සභාව විසින්  සහතික කළ තොරතුරු අනුව 2023 පෙබරවාරි මස 8 වැනිදා වන විටත් මැතිවරණයට අදාළ කටයුතු වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාව රුපියල් මිලියන 131කට අධික මුදලක් වියදම් කර ඇති බව බීබීසී වාර්තා කරයි.

තොරතුරු දැන ගැනීමේ පනතට අනුව මැතිවරණ කොමිසම විසින් ලබා ගත් තොරතුරු අනුව  2023 පෙබරවාරි මස 28 දිනය වනවිට පුනරාවර්ථන වියදම් වෙනුවෙන් මුදල් අමාත්‍යංශය විසින් මැතිවරණ කොමිෂන් සභාවට ලබා දී ඇති මුදල රුපියල් මිලියන 127කට අධික බව බීබීසිය තවදුරටත් ප්‍රකාශ කරයි .

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට වැය වෙතැයි ඇස්තමේන්තු ගතකර ඇති සමස්ත වියදම රුපියල් මිලියන 9326කි. එනම් බිලියන 9.3කි.

RelatedPosts

අවුරුදු 11කට පෙර රැකියාවකට නැඩාවට ගිය වැල්වෙට්ටිතුරේ විජේ  කැනඩා ප්‍රාන්තයක නියෝජ්‍ය ඇමතිවරයෙක් වෙයි!

ලංකාවට පැමිණෙන චීන නැවට ඇමරිකාවේ විරෝධය…

කෝටි ගණනක ඖෂධ භාවිතයට නොගෙන ඉවත් කළේ ඇයි… සෞඛ්‍ය ඇමති හේතුව කියයි!

කාර්ය මණ්ඩල වැටුප්, අතිකාල  ගමන් වියදම් සඳහා රුපියල් කෝටි 332ක්,  නීති විරෝධි ප්‍රදර්ශන ඉවත් කිරීම හා පැමිණිලි කළමනාකරණය සඳහා පන් කොටි පනස් නව ලක්ෂ තිස් හත් දහස් හත්සිය පනහක්, වාහන කුලී සඳහා එකසිය දෙකෝටි හැත්තෑ අට ලක්ෂ අනු පන් දාහක්, ඉන්ධන සඳහා පනස් දෙකෝටි අසූ එක් ලක්ෂ හතලිස් හත් දාහක්, ලිපි ද්‍රව්‍ය සහ කාර්යාලීය භාණ්ඩ සඳහා එකසිය විසි එක් කෝටි  දහතුන් ලක්ෂ පනස් එක් දහස් පන්සිය අසූවක්, ඉදිකිරීම් සහ අලුත්වැඩියා සඳහා තුන් කෝටි අනූ අට ලක්ෂ දොලොස් දහස් හාරසීයක්,  සුභ සාධන වියදම් විසි හත් කෝටි විසි හත් ලක්ෂ හැත්තෑ අට දහස් හත්සිය හතලිහක්, මුද්‍රණ වියදම් ලෙස එකසිය අසූ දෙකෝටි හැත්තෑ හතර ලක්ෂ පනස් හය දහස් තිහක්, මුද්දර හා තැපැල් ගාස්තු පනස් පන් ලක්ෂ පනස් හය දහස් නවසිය අසූවක්, නිරීක්ෂණ වියදම් තිස් තුන් ලක්ෂ හය දහස් හාරසීයක් විදුලිය සඳහා රුපියල් අට කෝටි අනූ තුන් ලක්ෂ හතලිස් අට දහස් අටසිය පනහක්, ප්‍රචාරක වියදම් පන් කෝටි විසි නව ලක්ෂ හැත්තෑ හතර දහස් අසුවක්, සෞඛ්‍ය ආරක්ෂිත ද්‍රව්‍ය සහ උපකරණ සඳහා විස් එක් කෝටි තිස් හත් ලක්ෂ හැත්තෑ එක් දහස් පන්සියයක්, නවා තැන් සහ ගොඩනැගිලි කුළී සඳහා රුපියල් එක් කෝටි හතලිස් හත් ලක්ෂ පනස් පන් දහස් දෙසීය අනූවක්, ඡන්ද පොල සේවා විසි එක් කෝටි විසි එක් ලක්ෂ හතලිස් හත් දහස් පන්සිය පනහක්, ජලය දුරකථණ ඇතුලු සේවා ගාස්තු සහ වෙනත් වියදම් සඳහා  හතලිස් පන් කෝටි දාසය ලක්ෂ විසි හත් දහස් හයකිස තිහක් ලෙස මෙම කොටි නවසීයකට මදක් වැඩි මුදල වෙන් කර තිබිණි.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වු ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි  පවසා ඇත්තේ  මෙම මැතිවරණය කල් දැමීම සඳහා ආණ්ඩුව ගෙන ඇති උත්සාහයන් ගණන අවම වශයෙන් 30ක් බවය.

 

Tags: නවතම
Share69Tweet43

Get real time update about this post categories directly on your device, subscribe now.

Unsubscribe
Previous Post

චීනය සිය බලය වර්ධනයට කෘතිම බුද්ධි භාවිතා කිරීමට සැරසෙයි

Next Post

ජපන් සංචාරක කතකට ලිංගික අතවර කළ සංචාරක මග පෙන්වන්නෙක් අත්අඩංගුවට…

RelatedPosts

Wije canada
පුවත්

අවුරුදු 11කට පෙර රැකියාවකට නැඩාවට ගිය වැල්වෙට්ටිතුරේ විජේ  කැනඩා ප්‍රාන්තයක නියෝජ්‍ය ඇමතිවරයෙක් වෙයි!

සැප්තැම්බර් 25, 2023
Shiyan-6 -
පුවත්

ලංකාවට පැමිණෙන චීන නැවට ඇමරිකාවේ විරෝධය…

සැප්තැම්බර් 25, 2023
“අතින් වියදම් කරගෙන“  ගිහින් කෙහෙළිය ගෙනා ඉන්දීය ඖෂධ  සමාගම එළියට විසිවෙයි!
පුවත්

කෝටි ගණනක ඖෂධ භාවිතයට නොගෙන ඉවත් කළේ ඇයි… සෞඛ්‍ය ඇමති හේතුව කියයි!

සැප්තැම්බර් 25, 2023
Next Post
දෙමටගොඩ චමින්දගේ හිතවතියක් ඩුබායි සිට මෙහෙයවන මහනුවර කුඩු ජාවාරමේ  සුල මුල හෙළි වේ!

ජපන් සංචාරක කතකට ලිංගික අතවර කළ සංචාරක මග පෙන්වන්නෙක් අත්අඩංගුවට...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජනප්‍රිය පුවත්

  • බේත් පෙත්තෙනුත් ගසා කන කාලකණ්ණින්ගේ  රටේ අප්පුහාමි මහත්තයා…

    බේත් පෙත්තෙනුත් ගසා කන කාලකණ්ණින්ගේ රටේ අප්පුහාමි මහත්තයා…

    334 shares
    Share 134 Tweet 84
  • ගාල්ලේ කෝටිපති රෙදි පිළි ව්‍යාපාරිකයා ඝාතනය පාතාල ඝාතන වැලක පුරුකක් ද?…

    256 shares
    Share 102 Tweet 64
  • සුරේෂ් සලේ කවුදැයි ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා කියයි!

    784 shares
    Share 314 Tweet 196
  • නල්ලමලේ කන්සල්ටන්…

    201 shares
    Share 80 Tweet 50
  • කෝටි ගණන් පඬුරු වැටෙන හැම පන්සලකම පිංකැටවලින් ආදායම් ලබන්නේ ගෑනුයි- පන්සල්වල ඩ්‍රැයිවර්ලයි…

    218 shares
    Share 87 Tweet 55
  • පොලිසියේ වැඩේ ඔයාල කරන්න යන්න එපා… ඒකට අපි ඉන්නවා… පොලිසියෙන් ෆුඩ් සිටි මැරයන් පන්නයේ අයට දැනුම් දෙයි!

    208 shares
    Share 83 Tweet 52

නවතම ලිපි

Wije canada

අවුරුදු 11කට පෙර රැකියාවකට නැඩාවට ගිය වැල්වෙට්ටිතුරේ විජේ  කැනඩා ප්‍රාන්තයක නියෝජ්‍ය ඇමතිවරයෙක් වෙයි!

by editor
සැප්තැම්බර් 25, 2023
0

Shiyan-6 -

ලංකාවට පැමිණෙන චීන නැවට ඇමරිකාවේ විරෝධය…

by editor
සැප්තැම්බර් 25, 2023
0

“අතින් වියදම් කරගෙන“  ගිහින් කෙහෙළිය ගෙනා ඉන්දීය ඖෂධ  සමාගම එළියට විසිවෙයි!

කෝටි ගණනක ඖෂධ භාවිතයට නොගෙන ඉවත් කළේ ඇයි… සෞඛ්‍ය ඇමති හේතුව කියයි!

by editor
සැප්තැම්බර් 25, 2023
0

තරුණ බිරිය නිවස තුළදීම සැමියාට පිහියෙන් ඇණ මරා දමයි…

තරුණ බිරිය නිවස තුළදීම සැමියාට පිහියෙන් ඇණ මරා දමයි…

by editor
සැප්තැම්බර් 25, 2023
0

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ලෝකඩ පදක්කම බංගලාදේශයට…

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ලෝකඩ පදක්කම බංගලාදේශයට…

by editor
සැප්තැම්බර් 25, 2023
0

නවතම ලිපි

ranil-wickremesinghe

එතුමා බිසී… කියුබාවේ සහ ඇමරිකාවේ සංචාරයෙන් පසු ඊයේ දිවයිනට පැමිණි ජනපති යළි හෙට ජර්මනියේ නිල සංචාරයක!

by editor
සැප්තැම්බර් 25, 2023
0

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද  ඉන්දීය කාන්තා කණ්ඩායම සමග ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම වෙනුවෙන් සටනට…

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද  ඉන්දීය කාන්තා කණ්ඩායම සමග ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම වෙනුවෙන් සටනට…

by editor
සැප්තැම්බර් 25, 2023
0

Chemical-fertilizers

පොහොර සහනාධාරය එපා… වී මිලට නිසි මිලක් දෙන්න… දිස්ත්‍රික් ගොවි සංවිධාන ඇමතිට කියයි!

by editor
සැප්තැම්බර් 24, 2023
0

නල්ලමලේ කන්සල්ටන්…

නල්ලමලේ කන්සල්ටන්…

by editor
සැප්තැම්බර් 24, 2023
0

හංවැල්ලේ ෆුඩ්සිටි මැරකම…

පොලිසියේ වැඩේ ඔයාල කරන්න යන්න එපා… ඒකට අපි ඉන්නවා… පොලිසියෙන් ෆුඩ් සිටි මැරයන් පන්නයේ අයට දැනුම් දෙයි!

by editor
සැප්තැම්බර් 24, 2023
0

Baby-Death

කළුබෝවිල රෝහලේ නිවුන් දරුවන් මිය යෑම පිළිබඳ විශේෂ පරීක්ෂණයක්…

by editor
සැප්තැම්බර් 24, 2023
0

2021 දී  කෝටි 93ක බාල ඖෂධ  භාවිතයෙන් ඉවත් කරලා… විගණනය හෙළි කරයි!

ප්‍රමිතියෙන් බාල ඖෂධ විනාශ කළාට රජයට කිසිම පාඩුවක් නෑ… වෛද්‍ය සැපයුම් අංශය කියයි!

by editor
සැප්තැම්බර් 24, 2023
0

නීපා වෛරසය පරීක්ෂාවට අවශ්‍ය ඇන්ටිජන් කට්ටල 100ක් එළඹෙන සතිය තුළ ලංකාවට…

නීපා වෛරසය පරීක්ෂාවට අවශ්‍ය ඇන්ටිජන් කට්ටල 100ක් එළඹෙන සතිය තුළ ලංකාවට…

by editor
සැප්තැම්බර් 24, 2023
0

x-press-perl

එක්ස්ප්‍රස් පර්ල් හානිය… වෙරළ පිරිසිදු කිරීමේ මෙහෙයුම්ලට අදාළව වන්දි මුදල් කොටස් දෙකක් ලැබෙයි…

by editor
සැප්තැම්බර් 24, 2023
0

මන්නාරමේ තල් වනයට ගිනි තියලා… තල් ගස් 600ක් සම්පූර්ණයෙන්ම විනාශයි…

මන්නාරමේ තල් වනයට ගිනි තියලා… තල් ගස් 600ක් සම්පූර්ණයෙන්ම විනාශයි…

by editor
සැප්තැම්බර් 24, 2023
0

  • Trending
  • Comments
  • Latest
ඇත්ත කියපන් දසුන්. උඹලා මැච් එක වික්ක ද?

ඇත්ත කියපන් දසුන්. උඹලා මැච් එක වික්ක ද?

සැප්තැම්බර් 17, 2023
Sarath Fonseka

සුරේෂ් සලේ කවුදැයි ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා කියයි!

සැප්තැම්බර් 21, 2023
Wije canada

අවුරුදු 11කට පෙර රැකියාවකට නැඩාවට ගිය වැල්වෙට්ටිතුරේ විජේ  කැනඩා ප්‍රාන්තයක නියෝජ්‍ය ඇමතිවරයෙක් වෙයි!

සැප්තැම්බර් 25, 2023
Shiyan-6 -

ලංකාවට පැමිණෙන චීන නැවට ඇමරිකාවේ විරෝධය…

සැප්තැම්බර් 25, 2023
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • අවුරුදු 11කට පෙර රැකියාවකට නැඩාවට ගිය වැල්වෙට්ටිතුරේ විජේ  කැනඩා ප්‍රාන්තයක නියෝජ්‍ය ඇමතිවරයෙක් වෙයි!
  • ලංකාවට පැමිණෙන චීන නැවට ඇමරිකාවේ විරෝධය…
  • කෝටි ගණනක ඖෂධ භාවිතයට නොගෙන ඉවත් කළේ ඇයි… සෞඛ්‍ය ඇමති හේතුව කියයි!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.