බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බාලගිරි හැදුණු මැතිවරණයට දැනට ආණ්ඩුව රුපියල්  දහ තුන් කෝටි දස ලක්ෂයක් වියදම් කරලා….

by editor
මාර්තු 25, 2023
in පුවත්
election
Share on FacebookShare on Twitter

මැතිවරණ කොමිෂන් සභාව විසින්  සහතික කළ තොරතුරු අනුව 2023 පෙබරවාරි මස 8 වැනිදා වන විටත් මැතිවරණයට අදාළ කටයුතු වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාව රුපියල් මිලියන 131කට අධික මුදලක් වියදම් කර ඇති බව බීබීසී වාර්තා කරයි.

තොරතුරු දැන ගැනීමේ පනතට අනුව මැතිවරණ කොමිසම විසින් ලබා ගත් තොරතුරු අනුව  2023 පෙබරවාරි මස 28 දිනය වනවිට පුනරාවර්ථන වියදම් වෙනුවෙන් මුදල් අමාත්‍යංශය විසින් මැතිවරණ කොමිෂන් සභාවට ලබා දී ඇති මුදල රුපියල් මිලියන 127කට අධික බව බීබීසිය තවදුරටත් ප්‍රකාශ කරයි .

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට වැය වෙතැයි ඇස්තමේන්තු ගතකර ඇති සමස්ත වියදම රුපියල් මිලියන 9326කි. එනම් බිලියන 9.3කි.

කාර්ය මණ්ඩල වැටුප්, අතිකාල  ගමන් වියදම් සඳහා රුපියල් කෝටි 332ක්,  නීති විරෝධි ප්‍රදර්ශන ඉවත් කිරීම හා පැමිණිලි කළමනාකරණය සඳහා පන් කොටි පනස් නව ලක්ෂ තිස් හත් දහස් හත්සිය පනහක්, වාහන කුලී සඳහා එකසිය දෙකෝටි හැත්තෑ අට ලක්ෂ අනු පන් දාහක්, ඉන්ධන සඳහා පනස් දෙකෝටි අසූ එක් ලක්ෂ හතලිස් හත් දාහක්, ලිපි ද්‍රව්‍ය සහ කාර්යාලීය භාණ්ඩ සඳහා එකසිය විසි එක් කෝටි  දහතුන් ලක්ෂ පනස් එක් දහස් පන්සිය අසූවක්, ඉදිකිරීම් සහ අලුත්වැඩියා සඳහා තුන් කෝටි අනූ අට ලක්ෂ දොලොස් දහස් හාරසීයක්,  සුභ සාධන වියදම් විසි හත් කෝටි විසි හත් ලක්ෂ හැත්තෑ අට දහස් හත්සිය හතලිහක්, මුද්‍රණ වියදම් ලෙස එකසිය අසූ දෙකෝටි හැත්තෑ හතර ලක්ෂ පනස් හය දහස් තිහක්, මුද්දර හා තැපැල් ගාස්තු පනස් පන් ලක්ෂ පනස් හය දහස් නවසිය අසූවක්, නිරීක්ෂණ වියදම් තිස් තුන් ලක්ෂ හය දහස් හාරසීයක් විදුලිය සඳහා රුපියල් අට කෝටි අනූ තුන් ලක්ෂ හතලිස් අට දහස් අටසිය පනහක්, ප්‍රචාරක වියදම් පන් කෝටි විසි නව ලක්ෂ හැත්තෑ හතර දහස් අසුවක්, සෞඛ්‍ය ආරක්ෂිත ද්‍රව්‍ය සහ උපකරණ සඳහා විස් එක් කෝටි තිස් හත් ලක්ෂ හැත්තෑ එක් දහස් පන්සියයක්, නවා තැන් සහ ගොඩනැගිලි කුළී සඳහා රුපියල් එක් කෝටි හතලිස් හත් ලක්ෂ පනස් පන් දහස් දෙසීය අනූවක්, ඡන්ද පොල සේවා විසි එක් කෝටි විසි එක් ලක්ෂ හතලිස් හත් දහස් පන්සිය පනහක්, ජලය දුරකථණ ඇතුලු සේවා ගාස්තු සහ වෙනත් වියදම් සඳහා  හතලිස් පන් කෝටි දාසය ලක්ෂ විසි හත් දහස් හයකිස තිහක් ලෙස මෙම කොටි නවසීයකට මදක් වැඩි මුදල වෙන් කර තිබිණි.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වු ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි  පවසා ඇත්තේ  මෙම මැතිවරණය කල් දැමීම සඳහා ආණ්ඩුව ගෙන ඇති උත්සාහයන් ගණන අවම වශයෙන් 30ක් බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

චීනය සිය බලය වර්ධනයට කෘතිම බුද්ධි භාවිතා කිරීමට සැරසෙයි

Next Post

ජපන් සංචාරක කතකට ලිංගික අතවර කළ සංචාරක මග පෙන්වන්නෙක් අත්අඩංගුවට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.