බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලොන්නරුවේ හොර පෝර ජාවාරම්කරුගේ ගෙවත්තේ සඟවා තැබූ සැක කටයුතු වාහන 03ක් සොයා ගනී!

by editor
මැයි 14, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

පොළොන්නරුව සිරිපුර නගරයේ දැවැන්ත ගබඩාවක් පවත්වාගෙන යමින් ප්‍රමිතියෙන් තොර පොල් කුඩු බඳු බාල පොහොර තොග වැඩි මිලට පොලොන්නරුව ප්‍රදේශය පුරා බෙදා හරිනු ලැබු මහා පරිමාණ ජාවාරම් කරුගේ යැයි සැක කරන සැක සහිත වාහන තුනක් සොයා ගැනීමට හැකි වූ බව පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

ගබඩාව ආසන්නයේ ජාවාරම්කරුට අයත් ගෙවතු දෙකක න සඟවා තිබී මෙසේ හමුවන්නේ වෑන් රථයක්, , ජීප් රථයක් සහ ට්‍රැක්ටරයකි.

මීට අමතරව බාල පොහොර ඇසුරුම් කිරීම සඳහා ව්‍යාජ ලේබල් ගැසු විවිධ වර්ගයේ පොහොරමලු විශාල ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වූ බව පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සඳහන් කළේය.

මේ ජාවාරම සම්බන්ධව සැලවූ වහාම නිවාස සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය, ටී.බි සරත්, ජාතික ජන බලවේගයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි, සහ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක ඇතුළු නිලධාරී කණ්ඩායමක් එම ගබඩා පරික්ෂාව පැමිණ තිබිණි. සඟවා තිබූ ව්‍යාජ ලේබල සහිත පොහොර මලු, විශාල ප්‍රමාණයක් පොලිසිය විසින් අනාවරණය කරගන්නේ මෙම නිලධාරීන් ඉදිරියේ දී ය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

අද (14 ) උදෑසන හොර පොහොර මධ්‍යස්ථානයේ කළමනාකාරවරයෙකු, එහි සේවකයින් එකොළොස් දෙනෙකු ඇතුළුව දොළොස් දෙනෙකු පොහොර ඇසුරුම් කරන ලද පොහොර මිටි 1566 ක් සහ ලොරි රථ හතරක්, ව්‍යාජ ලේබල් සැකසීමට යොදාගත් උපකරණ රැසක් සමග පොළොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

ජාවාරම්කරු විසින් රුපියල් 5000 ක මිලකට ලබාගන්නා බාල පොහොර වලට ඇමෝනියම් සල්ෆේට් මිශ්‍ර කර සකසා එක් පොහොර මිටියක් 13,650 කට අලෙවිකර ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබේ.

මෙම ව්‍යාපාරිකයා එලෙස ඇසුරුම් කරන ලද හොර පොහොර දෙහිඅත්තකණ්ඩිය, වැලිකන්ද, අරලගංවිල, දියබෙදුම හිඟුරක්ගොඩ, සිරිපුර, ඇතුළු පොළොන්නරු දිස්ත්‍රික්කය පුරා බෙදා හැර ඇති බවද අනාවරණය කර ගැනීමට හැකියාව ලැබුණ බව පොලිසිය කියයි.

ඔහු විසින් බෙදාහරන ලද පොහොර භාවිතා කළ ගොවීන්ගේ වී වගාව සම්පූර්ණයෙන්ම කහ වී ඇති බවත්, අස්වැන්න අඩු වීමට එම පොහොර බලපා ඇති බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වෙමින් ඇත,

මේ අපරාධය කර ඇත්තේ ජාතික ආහාර සුරක්ෂිතභාවය සම්බන්ධ රටක් වශයෙන් සාමුහිකව ගෙන යන වැඩපිළිවෙළට බව අවධාරණය කළ නියෝජ්‍ය ඇමති ටී.බී සරත් මේ පිළිබඳ සියලුම විමර්ශන කටයුතු සිදුකර ව්‍යාපාරිකයාට විරුද්ධවත් සහ ඊට සම්බන්ධ පාර්ශවවලට විරුද්ධවත් උපරිම වශයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

සඟවා තිබූ ඇති සැකකටයුතු වාහන සම්බන්ධයෙන් වෙනම විධිමත් පරීක්ෂණයක් සිදුකර අවශ්‍ය නීතිමය කටයුතු කරන ලෙසත් නියෝජ්‍ය  ඇමතිවරයා නිලධාරීන්ට දැන්වීය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගැහැණු දරුවෝ දෙදෙනෙක් දියේ ගිලී මිය යති…

Next Post

චීන කුණු පොහොර සිද්ධියට අත් අඩංගුවට පත්වීම වළක්වා ගන්න මහින්දානන්ද අධිකරණයෙන් අපේක්ෂිත ඇප ඉල්ලයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.