අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“පොත්ත සුදු “ කතාවෙන් සී.බී.ට පත්තුවෙයි… සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්වරියගේ සේවය අත්හිටුවයි!

by editor
මාර්තු 25, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ෂර්මිලා රත්නායකගේ සේවය ඊයේ (24) සවස සිට වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවා ඇතැයි වනජීවී සංවර්ධන ඇමති සී.බී. රත්නායක ප්‍රකාශ කළේය.

ඇයගේ නිල කාමරයට මුද්‍රා තබා නිල වාහනය නැවත අමාත්‍යාංශය  වෙත පවරා ගැනීමට කටයුතු කළ බවත් එසේ කීරීමට හේතුව වන්නේ අමාත්‍යාංශයේ නියෝග දිගින් දිගටම කඩ කිරීම බවත් අමාත්‍යවරයා කීවේය.

රිදියගම සෆාරි උද්‍යානයේ පශු වෛද්‍යවරුන් වැඩ වර්ජනක් ආරම්භ කර ඇති බවත් ඊට හේතුව ඇය එහි කළ සංචාරයක් බවත් අමාත්‍යවරයා කීවේය.

කෙසේ වෙතත් ඊයේ උදේ වරුවේ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ෂර්මිලා රාජපක්ෂ අමාත්‍ය සී.බී. රත්නායක තමන් විෂයෙහි හැසිරුණු අශිෂ්ට ආකාරය පිළිබඳ රටට හෙළි දරවු කළාය. ඇය යෝජනා කළේ මේ ඇමතිවරයාට ඡන්දය දුන් කාන්තාවන් නැවත වරක් ඔහුට ඡන්දය පාවිච්චි කරන විට කල්පනා කර බැලිය යුතු බවය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජනාධිපතිවරයා විසින් පත් කළ පරීක්ෂණ කමිටුවේ කමිටු වාර්තාව ක්‍රියාත්මක නොකර තමන් සේවයෙන් ඉවත් කිරීමට අමාත්‍යවරයා යළි යළිත් කටයුතු කළ ආකාරය හෙළි කළ අධ්‍යක්ෂ ජනරාල්වරිය කීවේ පෙරේදා රිදියගම සෆාරි උද්‍යානයට ගිය අවස්ථාවේ ඇයට විරෝධය දැක්වූ කණ්ඩායමක් සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරයෙකුට පහර දී රෝහල් ගත කළ බවය. ඇය එම වීඩියෝ පට ද මාධ්‍යයට ඉදිරිපත් කළාය.

අනතුරුව ඇයව අනතුරකට පත් කිරීම සඳහා වාහනයේ රෝදවලට ඇණ තැබූ ආකාරයත් අමාත්‍යවයා හා අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුදැනුම මත සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව තුළ භීෂණයක් ඇති කර තිබෙන බවත්ය.

මේයත්   බලන්න…

තමන්ගෙ “සුදු පොත්ත“ ගැන කී ඇමති සී.බීට සත්ත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය දුන් පිළිතුර!

Share69Tweet43
Previous Post

කඩදාසි හිඟය උග්‍ර වේ… “දිවයින“ සෙනසුරාදා මුද්‍රිත කලාපය නැවත දන්වනතුරු නවතී…

Next Post

දින 17ක තුළ ඩොලරය රුපියල් 300ට යයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.