තමන්ගෙ “සුදු පොත්ත“ ගැන කී ඇමති සී.බීට සත්ත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය දුන් පිළිතුර!
ස්වාධීන පරීක්ෂණ කමිටු වාර්තාව ක්‍රියාත්මක කරනු වෙනුවට එය සඟවාගෙන වනජීවී සංවර්ධන ඇමති සී.බී රත්නායක තමන්ට සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරින් ඉවත්වන දැන්වූ බවත්, තමන්ට ජන මාධ්‍ය ඔස්සේ මේ තරම් ප්‍රසිද්ධියක් ලැබෙන්නේ “ පොත්ත සුදු නිසා“ යැයි කියමින් අතිශය නින්දාවට පත් කළ බවත් සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ෂර්මිලා රාජපක්ෂ පැවසුවාය. මාධ්‍ය හමුවක් පවත්වමින් ඇය කීවේ තමන්ගේ විෂය භාර … දිගටම තමන්ගෙ “සුදු පොත්ත“ ගැන කී ඇමති සී.බීට සත්ත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය දුන් පිළිතුර! කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed