සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පේදුරුතුඩුව රෝහලේ තරුණ වෛද්‍යවරයෙක් සිය දිවි නසා ගනී!

by editor
ජූනි 13, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනය පේදුරුතුඩුව රෝහලේ තරුණ වෛද්‍යවරයෙකු සිය කාමරය තුළ සිය දිවි හානි කරගෙන සිටියදි ඔහුගේ මළ සිරුර ඊයේ (12 ) හමු වී තිබේ.

ප්‍රේමේන්ද්‍රරාජා ක්‍රිෂාන් නැමති 30 හැවිරිදි මෙම වෛද්‍යවරයා නිර්වින්දන ඖෂධයක් අධික ලෙස එන්නත් කර ගැනීමෙන් හා අඝ්‍රාණය  කිරීමෙන් මියගොස් ඇති බවට මූලික පරීක්ෂණ වලදී තොරතුරු හෙළි වී ඇත.

මියගිය වෛද්‍යවරයා වසර හතක කාලයක් වෛද්‍යවරියක සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වා ගෙන ගොස් ඇති අතර  වෛද්‍යවරයාගේ මව ශාස්ත්‍රකරුවෙක් පළ කළ ප්‍රකාශයක් හේතුවෙන්  එම විවාහයට කැමැත්ත ලබා දී නොමැත. 

මේ දෙදෙනා විවාහ වුවහොත් ස්වාමියා මාස තුනකට වඩා වැඩි කාලයක් ජීවත් නොවන බව ශාස්ත්‍රකරු කීම නිසා කොළඹ පදිංචිව සිටින මව එම විවාහයට අවසර ලබා දී නොමැත. 

පෙමින් වෙලී සිටින වෛද්‍යවරිය වෛද්‍යවරයාට ඉක්මනින්ම විවාහ වියයුතු බව දන්වා සිටීම නිසා තරුණ වෛද්‍යවරයා දැඩි මානසික ආතතියකට පත්ව සිටි බව එම රෝහලේ වෛද්‍යවරුන් පේදුරුතුඩුව  පොලීසියට ප්‍රකාශ කොට තිබේ. 

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

සිද්ධිය වූ දිනයේදී කාමරයට ගිය වෛද්‍යවරයා සිය පෙම්වතියට දුරකතන ඇමතුමක් ලබා දී තමන් සිය දිවි හානි කරගන්නා බව දැණුම් දී පසුව නිහඩ වී ඇත.

වෛද්‍යවරයා මියයන්නට පෙර කඩදාසියක යමක් සටහන් කිරීමට  උත්සහ කොට ඇතත් ඔහුට එය කිරීමට නොහැකි වීම නිසා කඩදාසියේ කුඩා අකුරු තුනක් පමණක් සටහන් වී තිබියදී පොලීසිය විසින් එම ලිපිය සොයා ගෙන තිබේ.

දුරකතන ඇමතුමෙන් පසුව  කලබලයට පත්  වෛද්‍යවරයි පේදුරුතුඩුව රෝහලේ වෛද්‍යවරුන්ට දුරකතන ඇමතුමක් ලබා දී ඔහු ගැන විපරම් කොට බලන ලෙස දැණුම් දී අති අතර වෛද්‍යවරු පැමිණ බලන විට ඔහු මියගොස් සිට ඇත.

ඉතා ධනවත් පවුලක දරුවකු වන වෛද්‍යවරයා නේපාලයේදී වෛද්‍ය උපාධිය ලබා ගෙන පේදුරුතුඩුව රෝහලේ මාතෘ වාට්ටුවේ සේවයට පැමිණ ඇති අයෙකි. 

මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා පේදුරුතුඩුව රෝහල වෙත රැගෙන ගොස් ඇති පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රේක්ෂකයින් අන්දුන් කුන්දුන් කළ මොකක්ද මේ දඩ ලකුණු කතාව?

Next Post

අතුරුදහන් වූ යාපනයේ ධීවරයින් දෙදෙනා අබලන් බෝට්ටුවේ එල්ලී තුවාල සහිතව ඉන්දියානු වෙරළට පාවෙලා ඇවිත්!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.