බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පුද්ගලික පරිහරණය සඳහා වාහන ආනයනය පෙබරවාරි 01 දා සිට ස්ථිර ලෙසම විවෘතයි… ජනපති සහතික වෙයි!

by editor
දෙසැම්බර් 18, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

පෙබරවාරි 01 වැනිදා සිට පුද්ගලික පරිහරණය සඳහා වාහන ගෙන්වීමේ වෙළෙඳපල විවෘත කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරන අතර සහතික වුනේය.

ඔහු කීවේ මේ වනවිටත් බස් සහ විශේෂ කාර්ය වාහන ආනයනය සඳහා ඉඩ ප්‍රස්ථා සලසා දී ඇති බවත් වාහන වෙළෙඳපල පෙබරවාරි 01 දා සිට විවෘත කරන්නේ නිශ්ඡිත ඇගයීමකින් පසුව බවත්ය.

ජනාධිපතිවරයා මෙසේ ද කීවේය.

වාහන වෙළෙඳපල ක්‍රමානුකූලව විවෘත කළ යුතුව තිබෙනවා මොකද එයත් එක්ක පැනැගුන කර්මාන්තයක් තියනවා. එයත් එක්ක ගොඩනැගුන ව්‍යවසායකයින් ඉන්නවා. මේ වාහන දීර්ඝ කාලයක් මෙම වාහන වෙළෙඳපල වසාගෙන සිටීමේ හැකියාවක් නෑ.

ඒ නිසා අපි විශේෂයෙන් සැලසුම් කරලා තියනවා ඛාන්ඩ තුනකින් මේ වාහන වෙළෙඳපල යළි විවෘත කරන්න.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

මගී ප්‍රවාහන බස් සහ විශේෂ කාර්යයන් සඳහා පාවිච්චි කරන වාහන 2024.12.14 සිට ඒ කියන්නේ පහුගිය14 සිට ලංකාවට ආනයනය කරන්න හැකිවන පරිදි විවෘත කරලා තියනවා.

ඒ වගේම භාණ්ඩ ප්‍රවාහනය සඳහා මෝටර් රථ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා මෝටර් රථ විවෘත කරන්න අප සැලසුම් කරලා තියනවා. පෞද්ගලික ප්‍රයෝජනය සඳහා මෝටර් රථ වාහන ආනයනය  2025 පෙබරවාරි මස 01 වැනිදා සිට විවෘත කිරීමේ යෝජනාව අප ඇතුළු කරලා තියනවා ක්‍රියාත්මක කරන්න.

නමුත් කවුරුත් සැකයක් හිතා ගන්න එපා මේ නිසා නැවත අපි ඩොලර් අර්බුදයකට මුහුණ දේවි කියලා. මහ බැංකුවත් එක්ක අපි දීර්ඝ සාකච්ඡාවක් කරලා වාහන ආනයනය සඳහා පිටමංව යන ඩොලර් ප්‍රමාණය  කොපමණ ප්‍රමාණයක් ද කියලා අප ඇස්තමේන්තු කරලා තියනවා. කොච්චර ප්‍රමාණයක් අපේ ආර්ථිකයට ඔරොත්තු දෙනවා ද කියලා අප සැලකිල්ලට භාජනය කරලා තියනවා.

නමුත් අප විශ්වාස කරනවා අපේ රට් ආර්ථිකය යළි කරකවන්න නම්, යළි හැරෙන්න නම් මේක උද්දිපනයක් වෙන්න නම් මේ වාහන වෙළෙඳපල විවෘත කළ යුතුයි. ඒ නිසා අපි දැඩි ස්ථාවරයකින් යුතුව වාහන වෙළෙඳපල විවෘත කිරීම අප ඉටු කරනවා. මොකද එය අත්‍යාවශ්‍ය දෙයක්.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

IMF එක්ක කතා කරලා උපයනවිට ගෙවන බද්ද අඩු කරගත් හැටි ජනපති කියයි!

Next Post

උපදෙස් මරු… ඒත් ප්‍රමාද වැඩියි… ප්‍රතිව්‍යුගත ඩොලර් මිලියන 12.55න් 11.5ක් ගත්තේ යහපාලන රජය… එහි වගකීම් දැරූවන් දැන් අපට දෙන උපදෙස් කල් ඉකුත් වෙලා… ජනපති කියයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.