බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

IMF එක්ක කතා කරලා උපයනවිට ගෙවන බද්ද අඩු කරගත් හැටි ජනපති කියයි!

by editor
දෙසැම්බර් 18, 2024
in පුවත්
Anura
Share on FacebookShare on Twitter

ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල සමග කළ සාකච්ඡාවල වත්මන් රජය රාජ්‍ය තාන්ත්‍රික ලෙස සහභාගී වු තුන් වැනි සමාලෝචනයේ දී උපයන විට ගෙවන බද්ද සංශෝධනය කරගත් ආකාරය අද ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී පැහැදිලි කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව පැහැදිලි කළේ අද (18)පාර්ලිමේන්තුවේ දි විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි. ඔහු පසුගිය රජය අයි.එම්.එෆ් සමග දෙවැනි සමාලෝචනයේ දී එකඟ වූ දේ සහ වත්මන් රජය තුන්වැනි සමාලෝචනයේ දී වෙනස් කරගත් දේ ගැන පැහැදිලි කරමින් මෙසේ පැවසුවේය.

2025 වසරේ දී ආරෝපිත කුලී ආදායම මත දේපල මත බදු පැනවීම සඳහා දෙවැනි සමාලෝචනයේ දී එකඟතාවයකට පැමිණ තිබුණා. ඒ සමගම සේවා අපනයන මත සියයට 30 සංස්ථාපිත බද්දක් සඳහා එකඟ වෙලා තිබුණා. ඒ වගේම ජනවාරි මාසය වනවිට විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉවත් කර එකතු කළ අගය මත බද්ද මගින් ආදේශ කිරීම යෝජනා වෙලා තිබුණා. විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද මගින් තමයි අපේ රටේ දේශීය නිශ්පාදකයින් ආරක්ෂා කරගැනීම සඳහා බදු පැනවීම පහළ නැන්වීම බදු ඉහළ නැන්වීම කරන්නේ විශේෂ වෙළෙඳ භාණඩ බද්ද හරහා. නමුත් දෙවැනි සමාලෝචනයේ දි එකඟ වෙලා තිබුනා මේ පනත අහෝසි කරලා වැට් බද්ද ගේන්න. ඒ වගේම පුද්ගලික ආදායම් මත බදු පැනවීම ඒ ලෙසම පවත්වා ගන්න තමයි එකඟතාවයන් තිබුණේ.

2025 අප්‍රේල් මස සිට සරල කරන ලද එකතු කිරීමේ බද්ද එස් වැට් එක ඉවත් කිරීමට එකඟතාවයකට ආවා. මේක තමයි දෙවැනි සමාලෝචනයේදී එකඟතාවයන්.

අපේ යෝජනාවන් වුනේ වෘත්තීයවේදින්ම තම පනවා තිබූ පේයී ටැක්ස් එක වෙනස් කරගැනීම. ඔවුන් තුළ මේ පිලිබඳව විශාල කණගාටුවක් තිබුණා. අප නැවත සාකච්ඡා ආරම්භ කළා. බද්ද පනවන සීමාව ලක්ෂ එක හමාර දක්වා වැඩි කරගත්තා.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියයට හයකට බද්ද ලක්ෂ පහේ සිට ලක්ෂ දහය දක්වා ඉහළ නැන්වීමේ සංදේ

ලක්ෂ එක හමාරක් මාසික වැටුපක් ගන්න කෙනෙකුගේ සියයට සීයක් නිදහස්. ලක්ෂ 2ක වැටුපක් ගන්න කෙනෙකුගේ වැටුප සඳහා බද්ද සියයට 71කින් නිදහස්.

ලක්ෂ 2.5ක් වැටුපක් ගන්න කෙනෙකුගේ බද්ද සියයට 61කින් නිදහස්. ලක්ෂ 3ක් ගන්න වැටුපක් ගන්න කෙනෙකුගේ බද්ද සියයට 47කින් නිදහස්.

ලක්ෂ තුන හමාරක් වැටුපක් ගන්න කෙනෙකුගෙ බද්ද සියයට 25.5කින් නිදහස්.

අඩු ආදායම් ලබා ගන්නා අයට වැඩි සහනයකුත් වැඩි ආදායම් ලබා ගන්නා අයට වැඩි සහනයකුත් ලැබෙන ආකාරයට අපට පේඊ ටැක්ස් එක සංශෝධනය කරගන්න හැකි වී තිබෙනවා.”

ජනාධිපතිවරයා සිය කතාව අතර කීවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කොවිඩ් කාලේ රටට රුපියල් බිලියන 2.2ක් වටිනා රැපිඩ් ඇන්ටිජන් කිට් වැඩිම ප්‍රමාණය ගෙනත් තියෙන්නේ NMRA ලියාපදිංචිය නැති සමාගමක් ! මිස්ටර් ඇන්ටිජන්ලාගේ පැටිකිරිය පාර්ලිමේන්තුවේ දි එළියට…

Next Post

පුද්ගලික පරිහරණය සඳහා වාහන ආනයනය පෙබරවාරි 01 දා සිට ස්ථිර ලෙසම විවෘතයි… ජනපති සහතික වෙයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.