අඟහරුවාදා, ජූලි 21, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු අපි ලඟත් තියනවා…. ඒ තොරතුරු අපෙන් ගන්න… රාසමානික්කම් ආණ්ඩුවට කියයි!

by editor
දෙසැම්බර් 4, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු තමන් ලඟ ඇති බව ඉලංකෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී චනක්‍යන් රාසමානික්කම් අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

ට්‍රිපෝලි කණ්ඩායම ගැන තොරතුරු හෙළි කළේ තමන් ගේ කණඩායම විසින් බව පැවසූ රාසමානික්කම් මන්ත්‍රීවරයා පිල්ලෙයාන් විසින් සිදුකළ අපරාධ සහ නීති විරෝධී ගනුදෙනු 32ක් සහිතව හිටපු අගමැතිවරයාට ලිපියක් භාර දුන් නමුත් සිදුවූ දෙයක් නැතැයි කී රාසමානික්කම් මන්ත්‍රීවරයා දැන් රජයට යෝජනා කළේ තමන්ගෙන් එම තොරතුරු ලබාගෙන ඉදිරි විමර්ශන කරගෙන යන ලෙසය.

පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු තව අපි ලඟ තියනවා. ඒ ගැන ආරක්ෂක ඇමතිවරයත් දැනුම්වත් කරලා තියනවා. දැන් ආරක්ෂක ඇමති තුමත් මෙතන ඉන්නවා.

අපටත් අවස්ථාවක් දෙන්න. අපි පාර්ලිමේන්තුව ඇතුළෙ ට්‍රිපොලි ප්ලැටුන් එක ගැන කරුණු ගොඩාක් ඉදිරිපත් කළා. අවස්ථාවක් දෙන්න. අපි ඒ කණ්ඩායම් සමබන්ධ කරලා දෙන්නම්. තව සාක්ෂි ගන්න පුලුවන්. ඒක කරන්න. මේ කරුණු ඇතුළත් කරුණු 32ක් සම්බන්ධව ලිපියක් හිටපු අගමැතිවරයාට බාර දුන්න. ඒ ලිපියට වෙච්චි දෙයක් නෑ.

RelatedPosts

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

වංචා දූෂණ ගැන අපිත් කතා කළා. මම හිතන්නේ මඩකලපුවේ මට ඡන්ද හැට පන් දාහක් හම්බවුනේ එන්පීපී එක කිව්වා හා සමානවම දේවල් අපිත් කිව්වා. පිල්ලෙයාන් කරපු දේවල් අපිත් කිව්වා. දැන් ඉන්න ජනාධිපති තුමා හරි අගමැති තුමා හරි අපෙන් ඉල්ලගන්න. කොහෙද ඉඩම් අල්ලගත්තේ. කොහෙද රජයේ ඉඩම් දීලා සල්ලි ගත්තේ කියලා. අපි ගාව තොරතුරු තියනවා. මේව ගැන පරීක්ෂණ පවත්වන්න. රටේ ජනතාව මේවා දිහා බලාගෙන ඉන්නේ.

මේ අවස්ථාවේ දි නැගී සිටි අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කළේ නඩු පැවරීමේ දි චූදිතයාට ගැලවී යෑමට ඉඩක් නොමැතිව නිවැරදි සාක්ෂි සහිතව නඩු පැවරිය යුතු බව පෙන්වා දුන්නේය. තව මාස දෙකක කාලයක් ඉවසීමෙන් සිට සිදුවන්නේ කුමක්දැයි බලන ලෙස අධිකරණ ඇමතිවරයා ඉල්ලා සිටියේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සජබ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයකට මා නුසුදුසු ඇයි? හිරුණිකා විමසයි….

Next Post

බාර් ලයිසන් ගත්තු ඇත්තන්ගේ නම් ලයිස්තුව මෙන්න….

Related Posts

පුවත්

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026
පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!
  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!
  • මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.