සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බාර් ලයිසන් ගත්තු ඇත්තන්ගේ නම් ලයිස්තුව මෙන්න….

by editor
දෙසැම්බර් 4, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

2024 ජනවාරි මාසයේ සිට මේ දක්වා සුරාබදු බලපත්‍ර ගත් පුද්ගලයින්ගේ නාම ලේඛනය අද සභා නායක බිමල් රත්නායක විසින් අද පාර්ලිමේන්තුවේ දී සභාගත කරනු ලැබුවේය.

ඔහු පෙන්වා දුන්නේ අදාල කාලය තුළ වයින් ස්ටෝස් යටතට ගැනෙන FL 4 බලපත්‍ර 172ක් දේශපාලන වාසි අපේක්ෂාවෙන් නිකුත් කර ඇති බවය.

අදාල නාම ලේඛණය සභාගත කරමින් සභානායකවරයා මෙසේ ප්‍රකාශ කළේය.

“ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබා දීලා තියනවා මුදල් අමාත්‍යාංශයත් නියෝජනය කරමින් නව සු වර්ෂ 2024 ජනවාරි මස 01 දිනයෙන් පසු බදු බලපත්‍ර නිකුත් කරලා තියනවා.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

පළාත් වශයෙන් බැලුවොත් බස්නාහිර පළාතට 110ක්, දකුණු පළාතට 48ක්, උතුරු පළාතට 32ක්,  නැගෙනහිර පාළතට 22ක්. මධ්‍යම පළාතට 45ක්, උතුරු මැද පළාතට 14ක්, වයඹ පළාතට 30ක්, ඌව පලාතේ 30ක්, සබරගමුව 30ක්,  සමස්ථ බලපත්‍ර 362ක් මේ කාලය තුළ ලබා දී තිබෙනවා.

මේවායින් විශේෂයෙන්ම අපි දන්නවා සිල්ලරව මත් පැන් අලෙවි කරන අපි වයින් ස්ටෝස් කියන මත්පැන් අලෙවි හල්වලට නිකුත් කරන්නේ එෆ්එල් 4 කියන බලපත්‍ර.

එවැනි බලපත්‍ර ලබා දී තිබෙනවා මෙම කාලය තුළ මේ ආකාරයට.

කොළඹට 22යි ගම්පහ 18යික කළුතර 08යි. ගාල්ල 09යි. මාතර 05යි. හම්බන්තොට 05යි. යාපනය 05යික කිලිනොච්චිය 16යි. වව්නියාව 2යි. මන්නාරම 02යි ත්‍රීකුණාමලය 4යි. මඩකලපු 1යි . අම්පාර 5යි. මහනුවර 11යි. මාතලේ 06යි… නුවරඑළිය 08යි. අනුරාධපුර 4යි. පොලොන්නනරුව 03යි. පුත්තලම 06යි. කුරුණෑගල 08යි. බදුල්ල 09යි. මොනාරාගල 07යි. රත්නපුර 06යි. කෑගල්ල 02යි. එකතුව 172යි.
බාර් ලබා දුන් අයගේ නාම ලේඛන සියල්ල තියනවා. අප එය සභාගත කරනවා. මෙම බාර් දේශපාලන අල්ලස් වශයෙන් පක්ෂ මාරු කිරීම සඳහා ලබා දුන් ඒවා කියලා අප පැහැදිලිව ම කියන්න කැමතියි.

සභා නායකවරයා සභාගත කළ බාර් ලයිෂන් ගත් අයගේ නාම ලේඛණය මෙම දිගුවෙන්  දැක්වේ. https://cdn.newsfirst.lk/sinhala-uploads/2024/12/Surapath.pdf

 

 

 

 

 

 

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු අපි ලඟත් තියනවා…. ඒ තොරතුරු අපෙන් ගන්න… රාසමානික්කම් ආණ්ඩුවට කියයි!

Next Post

ශ්‍රී ලංකාවේ වෛරී ප්‍රකාශ පිළිබඳ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ වැඩමුළුවක් කොළඹදී!

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.